මං දන්න කෙල්ලෙක් ගෙ ඔලුවෙ අර උන්දුගොව්වො කාලා කොන්ඩේ යන්න පටන් අරන්.ඔලුව මුදුනේ හෙන පලතක කොන්ඩෙ ගිහින්. පව් ඒකි හෙනට මානසිකව වැටිල.දැන් ඔෆිස් එන එකත් නවත්තන්න හදනවා ලැජ්ජාවට. කවරු හරි දන්නවද එකට බෙහෙතක්. නිට්ටාවට හොද කරන්න පුලුවන්. සිංහල හෝ ඉංග්‍රීසි බෙහෙතක් හරි ගන්න තැනක් හරි. ලොකු උදව්වක්...