මචන්ල මන් ගාව තියනවා Sony Ericsson Live with walkmen ෆෝන් එකක්......මාස 6ක් වගේ තම පාවිච්චි කරේ.මොකුත් අවුල් නෑ.එළකිරි වගේ වැඩ. Ice cream sandwich අප්ඩේට් කරලා තියෙන්නේ.......
Rs. 16000/=
ඔර්ජිනල් පෙට්ටියි , චාජර් එකයි හෙඩ් සෙට් එකයි 8GB මෙමරි කාඩ් එකයි දෙනවා.....
කවුරු හරි ඉන්නවා නම් සෙට්...