1. එළාර

    Fair Usage Policy Introduced! SLT AND DIALOG NO LONGER UNLIMTIED!!!

    අනුරපුරයේ පිහිටාතිබේ. රා‍ජ්‍යය ලබන පාඩු අවම කරගැනීමේ අරමුණින් මාවිසින් ආරම්භ කරන ලදි.
  2. එළාර

    එළාර-vs-දුටුගැමුණූ

    ඩික්ශනේරිය පෙරලමි. තවටිකකින් පිලිතුරු බලාපොරොත්තු වනු.
  3. එළාර

    එළාර-vs-දුටුගැමුණූ

    ඔබගේ මහගු සේවාව අගයා අනුරපුරයේ සාදයක් සුදානම් කොට ඇත්තෙමි.
  4. එළාර

    එළාර-vs-දුටුගැමුණූ

    බදු අයකෙරේ.
  5. එළාර

    Fair Usage Policy Introduced! SLT AND DIALOG NO LONGER UNLIMTIED!!!

    ඒකටමයි එළාරකැෆේ එක මේටිකේ පාඩු ලැබුවේ.
  6. එළාර

    එළාර-vs-දුටුගැමුණූ

    මොකද්ද තෝ කිව්වේ? දාතු කියන්නේ ශුක්‍රානු නේ? මාවබලන්න එනු ඉන්දියාවට.
  7. එළාර

    rep පවර් එක හරියටම ගණනය කරන හැටි දන්නවද?

    සද්දන්ත ඇතා නොදුටුවෙහිද?
  8. එළාර

    එළාර-vs-දුටුගැමුණූ

    කවුද සුනිමල්? මගේ පොලිස් සේවාවට බැදෙනු. විද්‍යුත් තෑපෑල මගින් සීවී එක යොමු කරනු.
  9. එළාර

    WHO KILLED OSAMA BIN LADEN?? කවුද ඔසාමා බින් ලාඩෙන්ව මැරුවේ??????

    මගේ චෝලයාර්ඩ් එකෙන් තොරතුරු සොයදුන්නේ.
  10. එළාර

    rep පවර් එක හරියටම ගණනය කරන හැටි දන්නවද?

    එනු සටනට. හොඬවැලෙන් දෙන්නේ.
  11. එළාර

    actress name

    තොගේ ටේස්ට් එක කියලා වැඩක් නැ
  12. එළාර

    එළාර-vs-දුටුගැමුණූ

    ගොං කතා කියන්න එපා. ලන්කට් එක පිටින් ටවුමේ දනගස්සනවා බලාගනින්.
  13. එළාර

    නදීශා හේමමාලි

    අන්තපුරයට ඇප්ලීකේශන් එකක් විද්‍යුත් පනිවිඩයක් මගින් ලබාදෙන්න කියනු.
  14. එළාර

    rep පවර් එක හරියටම ගණනය කරන හැටි දන්නවද?

    රෙප් බලය නැත යුධ බලය ඇත
  15. එළාර

    එළාර-vs-දුටුගැමුණූ

    ඇයි බෑන්කරන්නේ? :baffled:
  16. එළාර

    Toyota Corolla 2 for sale! - Pictures available

    මගේ ඇතා හොදා මට
  17. එළාර

    එළාර-vs-දුටුගැමුණූ

    ලංකාවද පරසුද්දන්ගෙන් ගුටි කනු මා ඊයේ මාගේ නිදි යහනේ සිට 3D නැරඹුවෙමි. දසමය යෝධයන්ද කණ්ඩායමට ඇතුලත් කිරීමට කාලය එළඹ ඇතැයි මට හැගේ. :sorry:
  18. එළාර

    එළාර-vs-දුටුගැමුණූ

    අලියා පිටවත් නැගගත නොහැකි මර්වින් සමග සටනට මේ මම? :frown:
  19. එළාර

    එළාර-vs-දුටුගැමුණූ

    සතුරා මාසොයාගෙන එනු මිස මා කිසි දවසක සතුරා සොයා නොයමි. :growl:

    No contents