සමාජයට යහපත් දෙයක්..!!
මචන් ලා, අපි කස්ටියම එකතු වෙලා සමාජයට යහපත් දෙයක් කරමුද?
අද අපි ටී.වී. එකේ, රේඩියෝ එකේ, පත්තර වල දකින අහන දේවල් වලින් මිනිස්සුන්ගේ මනස විකෘති වෙලා තියෙන්නෙ.
ටී.වී. එක දැම්මොත් ප්රවෘත්ති වලින් වැඩි හරියක් කාව හරි මරපු කේස් එකක්, ඇක්සිඩ්න්ට් එකක්, හොරකම් කරපු...