හපුතලේ කැබ් සර්විස්

senan

Member
Apr 9, 2008
597
15
0
On Cyber Space
හපුතලේ කැබ් සර්විස්

මචන් ලා, මට හපුතලේ පැත්තේ කැබ් සර්විස් එකක නම්බර් එකක් හොයලා දෙන්නකො. අපි ට්‍රිප් එකක් යන්න ඉන්නේ හපුතලේ. ඒ පැත්තේ රවුමක් ගහන්න වෑන් එකක් හයර් එකට ගන්න හිතාගෙන ඉන්නේ. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.