සමාජයට යහපත් දෙයක්..!!
[FONT="]මචන් ලා[/FONT], [FONT="]අපි කස්ටියම එකතු වෙලා සමාජයට යහපත් දෙයක් කරමුද[/FONT]?
[FONT="]අද අපි ටී.වී. එකේ[/FONT], [FONT="]රේඩියෝ එකේ[/FONT], [FONT="]පත්තර වල දකින අහන දේවල් වලින් මිනිස්සුන්ගේ මනස විකෘති වෙලා තියෙන්නෙ.[/FONT]
[FONT="]ටී.වී. එක දැම්මොත් ප්රවෘත්ති වලින් වැඩි හරියක් කාව හරි මරපු කේස් එකක්[/FONT], [FONT="]ඇක්සිඩ්න්ට් එකක්[/FONT], [FONT="]හොරකම් කරපු කේස් එකක්[/FONT][FONT="], [/FONT][FONT="]වෙඩි තියාගන්න ඒවා. දැන් අලුත්ම [/FONT][FONT="]Trend[/FONT][FONT="] එක තමා ඔය වගේ [/FONT][FONT="]News[/FONT] [FONT="]එකක් තිබුනොත් ඒක වෙච්ච හැටි ආයෙත් [/FONT][FONT="]Animate[/FONT] [FONT="]කරලා[/FONT], [FONT="]නැත්තන් [/FONT]Shoot[FONT="] කරලා පෙන්නන එක.[/FONT][FONT="] [/FONT][FONT="]ඒකෙන් බලන් ඉන්න අයටත් උගන්වනවා ඒ වගේ දෙයක් කරන්නෙ කොහොමද කියලා.[/FONT][FONT="] [/FONT][FONT="]ඉස්සර මිනිස්සුන්ට ලේ දකින්නත් බයයි. ඒත් දැන් පොඩි උන්ටත් කිසි ගානක් නෑ.[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="]ටෙලි නාට්‍යක් ගත්තොත් ඒවල තියෙන්නෙ පවුල් වෙන් කරන දේවල්. අද කාලෙ පොඩි එකෙක් උනත් දන්නවා දික් කසාද වෙන්නෙ කොහොමද කියලා. මිනිහ ගෑනු දෙතුන් දෙනෙක් තියන් ඉන්න ඒවා[/FONT], [FONT="]මිනී මරන්න [/FONT][FONT="]Plan[/FONT][FONT="] කරන හැටි[/FONT], Class cut[FONT="] කරලා [/FONT][FONT="]Love[/FONT] [FONT="]කරන්න යන හැටි[/FONT], [FONT="]ගෑනු අයට අතවර කරන හැටි[/FONT], [FONT="]මේ ඔක්කොම අද ටෙලි නාට්‍ය වලින් සමාජයට කියලා දෙනවා.[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="]මේ දවස් වල ඔය එක එක [/FONT]Star[FONT="] [/FONT][FONT="]Programs[/FONT] [FONT="]තියෙනවා. ඔයාල බලලා ඇති [/FONT][FONT="]Dancing[/FONT][FONT="] [/FONT]S[FONT="]tars[/FONT][FONT="] වගේ ඒවා. ඒවල අඩ නිරුවතින් නේද සමහරු නටන්නේ[/FONT]? [FONT="]ඕවා කට ඇරගෙන ගෙදර මිනිස්සු බලද්දි පොඩි ලමයිනුත් බලනවා. පොඩි අය සමාජයට ගිහින් හොයන්නේ ඒ වගේ ඇදුම් ඇද ගත්ත අයව. එහෙම අයව හම්බුනේ නැත්ත්න් කවුරු හරි කෙල්ලෙක් දිහා බලලා එයාව අර ටී.වී. එකෙන් දැක්ක කෙනා විදියට හිතින් මවා ගන්නවා. අද කාලේ ස්ත්‍රී දූෂණ කීයක්නම් අහන්න ලැබෙනවද? ඒවාටත් වැඩි හරියක්ම ගොදුරු වෙන්න අඩු වයස් වල ළමයි.
[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]අද කාලේ පත්තරයක් ගත්තත් එහෙමයි. මුල් පිටුවෙම ලොකුවට දානවා [/FONT]Murder[FONT="] [/FONT]C[FONT="]ase[/FONT] [FONT="]එකක්[/FONT], [FONT="]ඇක්සිඩන්ට් එකක්. ඉස්සර කාලේ පත්තරයක් ගත්තොත් මරණ දැන්වීම් [/FONT]1[FONT="]යි[/FONT], 2[FONT="]යි. ඒත් අද[/FONT]? [FONT="]මරණ දැන්වීම් කීයක් දවසට දානවද[/FONT]?
[FONT="]මේවා දැකලා මිනිස්සුන්ගේ හිත් දූෂණය වෙලා තියෙන්නේ. මම අහලා තියෙන කතාවක් කියන්නම් ඔයාලට. මේක විද්‍යාඥයන් කට්ටියක් කරපු පරීක්ෂණයක්.[/FONT][FONT="][/FONT]
[FONT="]කවුරු හරි පුද්ගලයෙක් උදේ තමන්ගේ වාහනයට නැගලා ගමනකට පිටත් වෙන්න යද්දි වාහනයේ රේඩියෝ එකේ ඇක්සිඩන්ට් එකක [/FONT][FONT="]News[/FONT] [FONT="]එකක් ඇහුනොත් එම පුද්ගලයාත් ඇක්සිඩන්ට් එකකට මුහුන දීමේ සම්භාවිතාව ඉතා අධිකයි.[/FONT][FONT="][/FONT]
[FONT="]අම්මා කෙනෙක් තම පුතාට කිව්වොත් වැටෙන්න එපා කියලා[/FONT], [FONT="]පුතාගේ මනසේ ඇදෙන්නෙ තමා වැටෙන ආකාරයේ චිත්‍රයක්. "එපා" කියන එක වචනයක් විතරක් නිසා ඒක මනසේ ඇදෙන්නේ නැහැ.[/FONT][FONT="] [/FONT][FONT="]ඒක නිසා පොඩි එකාව වැටෙන්න තියෙන සම්භාවිතාවත් වැඩි.[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="]අපිට නින්දට යන්න කලින් භාවනා කරන්න කියලා තියෙන්නෙ ඇයි[/FONT]? [FONT="]අපේ හිත සන්සුන් කරවන්න. ඒත් නින්දට යන්න පොඩි වෙලාවකට කලින් ඒක කරල වැඩක් නැහැ කියලා දැන් හොයාගෙන තියෙනවා. අඩුම ගනනේ නින්දට පැය [/FONT]3[FONT="]කට කලින්වත් අපේ හිත සන්සුන් වෙලා තියෙන්න ඕනලු. සාමාන්‍යයෙන් අපි [/FONT]10.00/11.00[FONT="] වෙද්දි නිදා ගන්න යනවා. ඒත් ටී.වී. එකේ ප්රවෘත්ති[/FONT], [FONT="]නාට්‍ය බලලා ඉවර වෙද්දිම [/FONT]9.00/9.30[FONT="] වෙනවා. ඒ වෙද්දි ඒවා අපේ හිතේ තැන්පත් වෙලා ඉවරයි. [/FONT]11.00[FONT="]ට විතර නිදාගන්න [/FONT]10.30[FONT="] ට භාවනා කරලා වැඩක් නෑ[/FONT], [FONT="]මොකද [/FONT]9.30[FONT="] ඉදන් [/FONT]11.00[FONT="] වෙනකන් තියෙන්න පැය [/FONT]1 1/2. [FONT="]ඊට පස්සෙ අපේ මනසට ඇතුල් වෙන්නේ අපි අර දැකපු දේවල්.[/FONT][FONT="] [/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඉතින් යාලුවනේ[/FONT], [FONT="]අපි කොහොමද අපිත් මේ ආගාධයෙන් ගොඩ ඇවිල්ලා[/FONT], [FONT="]අපේ සමාජයත් ගොඩ ගන්නේ[/FONT]? [FONT="]ඔයාලගේ අදහස් කියන්න. කාට හරි පුලුවන් කමක් තියෙනවානම් මේ ප්‍රශ්ණය ගැන ලොකු මහත්වරුන් එක්ක සාකච්ඡා කරන්න ලොකු දෙයක්. එහෙමත් නැත්නම් [/FONT][FONT="]Internet[/FONT][FONT="] එක මාර්ගයෙන් හරි එයාලට කියන්න පුලුවන්නම් මහා ලොකු පිනක්.[/FONT]
[FONT="][/FONT]
[FONT="]මේක ඔයාලා කියෙව්වත් ඒ මට ඇති. ඒක ක්‍රියාත්මක කරන්න පුලුවන්නම් ඔයාලා කරන්නේ ඔයාලගෙම සමාජයටයි.
බැරි උනා කියලා මට දුකක් නෑ. මොකද මම දශමයකින් හරි උත්සාහ කලා ඒක කරන්න.