1. K

    Purchase With Malaysian Paypal

    ebay එකෙන් ගන්න ප්‍රශ්නයක් නැහැ. මගෙත් තියෙන්නේ Malaysian paypal එකක්. හැබැයි ebay එකේ use කරලා ලංකාවට purchase කරනවා කිසිම අවුලක් නැතුව.
  2. K

    Digital TV

    දැනට channel 30ක් ටෙස්ට් කරනවා. Channel : C50 Frequency : 706 MHz Bandwidth : 8 Mhz ඔක්කොම වගේ තියෙන්නේ tamil channels
  3. K

    සිරිපාද වන්දනාවට උදව්වක්

    දවල් 11 ට පටන් ගත්තොත් ඉඳිකටුපහන අමබලමට යනකොට කීය විතර වෙයිද?
  4. K

    සිරිපාද වන්දනාවට උදව්වක්

    රත්නපුර පාරේ රෑට light දාල තියනවද? රෑට නගින්න පුලුවන්ද?
  5. K

    සිරිපාද වන්දනාවට උදව්වක්

    සිරිපාද වන්දනාවට උදව්වක් සිරිපාද වන්දනාවට උදව් කීපයක් ඕන. 1. එරත්න පාරෙන් මළුවට නගින්න සාමාන්‍යයෙන් පැය කීයක් යනවද? 2. එරත්න පාරෙන් රෑට නගින්න පුලුවන්ද? පාර හොයාගන්න අමාරුවක් නැද්ද? 3. රත්නපුර පැත්තෙන් නැගල (රෑ 8 ට විතර පටන් අරන්) එරත්න පැත්තෙන් බහින්න පැය කීයක් යයිද? පුළුවන් දන්නා කෙනෙක්...
  6. K

    SLT SNR Margin

    මගේ connection එක 8 තිබිල 13 කරලා තියනවා. මේක තවත් වැඩි කරගන්න පුලුවන්ද?
  7. K

    Samsung TV tuner not working. Help please

    Thanks machan. මම හිතන්නෙ මේක තමයි හොදම වැඩේ. මොකද TV එක හදනවනම් ලොකු ගානක් යයි. සමහර විට වැඩ කරන ටිකත් නැති වෙන්න පුළුවන් හදන්න ගිහිල්ල.
  8. K

    Samsung TV tuner not working. Help please

    Tuner එකෙන් එන local channels ඇරුනම අනිත් ඔක්කොම TV එක හොදටම වැඩ කරනවා. මචං පෙන්නන්න හොද place එකක් දන්නවද? විශ්වාසවන්ත තැනක්.
  9. K

    Samsung TV tuner not working. Help please

    Thanks machan
  10. K

    Samsung TV tuner not working. Help please

    Board එක දාන්න කියක් විතර යයිද?
  11. K

    Samsung TV tuner not working. Help please

    මං ගාව අගල් 40 Samsung UA40C5000 LED TV එකක් තියෙන්නේ. Dubai වලින් එනකොට ගෙනාවේ. අවුරුදු 3ක් use කලා. ඊයේ බල බල ඉන්නකොට එක පාරටම pictures නැතුව ගියා. Week or no signal කියල තමයි එන්නේ. වෙන antenna එකක් ගහල බැලුවා. ඒත් එහෙමමයි. HDMI වලින් DISH TV එකයි home theater එකයි අවුලක් නැතුව වැඩ. USBත්...
  12. K

    SDHC memory card ප්‍රශ්නයක්

    SDHC memory card ප්‍රශ්නයක් මගේ camera එකේ use කරන SDHC memory card එක Card reader එකකට ගහල PC එකට ගැහුවා. 3.7 GB photos තිබුන. photo වගයක් select කරලා PC එකට copy කරනකොට "selected image is not available" කියල ආව. memory card එකට ගිහින් බලනකොට එකේ photo තියන folder එක තිබුනට ඒක ඇතුලේ තිබුන...
  13. K

    Aba Sinhala Movie DVDrip Needed

    Rs 150/- ට DVD එක තියෙන්නේ. ලෝබ නොවී ගන්නකො.
  14. K

    බෙල්ලන්විල කුලප්පුවී නිර්වින්දනය කල අලි&

    බෙල්ලන්විල කුලප්පුවී නිර්වින්දනය කල අලි& බෙල්ලන්විල කුලප්පුවී නිර්වින්දනය කල අලියා නැගිට්ටවීමේ මෙහෙයුම https://www.facebook.com/media/set/?set=a.10203873420131820.1073741858.1110354971&type=1&l=3d1128b497
  15. K

    Android Applications, Games Paid

    මචං මේක දවස් කීපයක් පාවිච්චි කලා. දැන් invalid purchase එකක් කියල එනවා. uninstall කරලා install කරලා බැලුවා. No luck. මොකද කරන්න පුළුවන්?
  16. K

    Photography කරන්න කැමති උන් වරෙව්

    Original post එකේ පලවෙනි link එකේ (Lynda.com - Foundations of Photography - 1 Exposure) file එක download කලාම corrupt වෙලා කියනවා. දෙපාරක්ම download කරලා බැලුවා.
  17. K

    Android Applications, Games Paid

    මචං මේක දවස් කීපයක් පාවිච්චි කලා. දැන් invalid purchase එකක් කියල එනවා. uninstall කරලා install කරලා බැලුවා. No luck. මොකද කරන්න පුළුවන්?
  18. K

    Android Applications, Games Paid

    Thanks for this
  19. K

    Videocon D2H recharge

    මේකේ ඉන්න අය Videocon D2H use කරනවද? කරනවානම් recharge කරන්නෙ කොහොමද? http://www.videocond2h.com/ site එකෙන් කෙලින්ම ලංකාවේ credit card use කොරොත් connection එක ban කරාවිද? විශ්වාසදායක ලංකාවේ අඩු rate එකකට recharge කරන තැනක් දන්නවද?

    No contents