Videocon D2H recharge

kav4

Active member
  • Feb 20, 2008
    515
    61
    28
    මේකේ ඉන්න අය Videocon D2H use කරනවද? කරනවානම් recharge කරන්නෙ කොහොමද?

    http://www.videocond2h.com/ site එකෙන් කෙලින්ම ලංකාවේ credit card use කොරොත් connection එක ban කරාවිද? විශ්වාසදායක ලංකාවේ අඩු rate එකකට recharge කරන තැනක් දන්නවද?