ඔයාලා දැකලා තියෙනවා නේ ඉතාමත් කෙටි URL ලින්ක් ඔයාලට එවනවා..ඒව ගන්නේ කොහොමද...හරිම ලේස්යි... :cool:;)
මෙන්න තියනවා ඒ වගේ වෙබ් සයිට් ටිකක්...ඔයාලට කෙටි කරගන්න ඕන වෙබ් ඇඩ්රස් එක මේකේ කොපි කරලා පේස්ට් කරගන්න...කෙටි URL ඒ ඔයාලට ලැබේවි...කරලා බලන්න..උඩින්ම තියෙන්නේ ගූගල් වලින් දෙන ලින්ක් එක..:D ...