කොට URL

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
ඔයාලා දැකලා තියෙනවා නේ ඉතාමත් කෙටි URL ලින්ක් ඔයාලට එවනවා..ඒව ගන්නේ කොහොමද...හරිම ලේස්යි... :cool:;)

මෙන්න තියනවා ඒ වගේ වෙබ් සයිට් ටිකක්...ඔයාලට කෙටි කරගන්න ඕන වෙබ් ඇඩ්‍රස් එක මේකේ කොපි කරලා පේස්ට් කරගන්න...කෙටි URL ඒ ඔයාලට ලැබේවි...කරලා බලන්න..උඩින්ම තියෙන්නේ ගූගල් වලින් දෙන ලින්ක් එක..:D .

ගොඩක් අය මේක දන්නවා... :nerd:
දන්නේ නැති අයට වැදගත් වේවි...
රීපොස්ට් ද දන්නෙ නෑ....
උදව්වක් උනා කියලා හිතෙනව නම් රෙප්++ දුන්නට තරහා නෑ හොදේ. :lol::lol::lol: ..