Lumia 640 XL LTE
මම Lumia 640 XL LTE ගන්න හිතාෙගන ඉන්නවා. දැනට ෙම් phone ඒක use කරන කවුරැ හරි ඉන්නවනම් phone ඒක තියන අවුල් ෙමානවද කියලා ෙපාඩිඩක් comment පාරක් දාෙගන යන්න..
phone ඒක details පහල තියනවා.
Display 5.7 inch Corning Gorilla Glass 3
8 GB, 1 GB RAM
Camera 13 MP, 4128 x 3096 pixels...