1. රජ්ජුරුවෝ

    වර්තමාන රහත් හිමිවරු

    එහෙමද මං එච්චර දන්නේ නෑ. නිවනට බාධාවක් නෙවෙයි, ඒත් නිවන් දැක්කට පස්සේ සිවුරු දරන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා එහෙම මොකක් හරි සිවුරු පුජා කරලා නැත්තන්. නිවන් දැක්කට පස්සේ සිවුරු දරන්නේ නැතිව ජීවත් වෙන්න බෑ. අනිවාර්යෙන්ම පිරිනිවුන් පාන්න ඕනේ මං අහල තියෙන විදියට.කවුරු හරි දන්න කෙනෙක් කියයි. මං ඔය බණ...
  2. රජ්ජුරුවෝ

    වර්තමාන රහත් හිමිවරු

    තව ඔය වගේ එකක් මතක් වුනා. අර බුදු හාමුදුරුවෝ පාරේ වඩිද්දී, නවත්තගෙන පාරේදීම දහම් දෙසන්න කියල තුන් පාරක් ඉල්ලුවට පස්සේ, බුදු හාමුදුරුවෝ කියන එක ගාථාවකින්ම රහත් වෙන කතාවෙත්, බුදු හාමුදුරුවෝ සිවුරු හොයන් එන්න කියල පිටත් කරාම සිවුරු හොයන් යද්දී ගොනෙක් ඇනල මැරෙන්නේ සිවුරු ලබා ගන්න පින නැති නිසා ද...
  3. රජ්ජුරුවෝ

    වර්තමාන රහත් හිමිවරු

    ගොඩක් විස්තර නං මං දන්නේ නෑ. ඒත් රහත් වුනත් ඒ විගසම පිර්ණිවන් පාපු කතාවක්(එහෙම නැත්තන් සතියක් ඇතුළතද කොහේ අනිවාර්යෙන් පිරිණිවන් පාන්න වෙනවා. මට මතක නෑ හරියට) අහල තියෙනවා සිවුරු (අට පිරිකර වෙන්නත් ඇති සමහර විට, මට හරියට මතක නෑ ) පුජා කරලා නැත්තන්. බුදු හාමුදුරුවන්ගෙන් බණ අහපූ තරුණයෙක් ඒ වේලේම...
  4. රජ්ජුරුවෝ

    Rap Nangi Sri Lankan

    ටැලන්ට් එකකට ඔලුව නරක් වෙලා කිව්වේ නෑ. පොඩි එකාට ටැලන්ට් එකක් තියෙන බව පේනවා. පොඩි එකාගේ ඔලුව නරක් වෙලා කිව්වෙත් නෑ. මං කිව්වේ පොඩි එකෙක්ට පොඩි එකාටවත් තේරුමක් හිතා ගන්න බැරි, ආවේගය අවුස්සන සිංදුවක් නිසා, ඕක කරන්න හෙල්ප් කරන පුද්ගලයා, පොඩි එකාගේ ඔලුව නරක් කරන්න හදනවද මන්දා කියලා. උඹේ දුක...
  5. රජ්ජුරුවෝ

    වර්තමාන රහත් හිමිවරු

    මං උඹ ඔය කියපු දේ අනන්තවත් අහලා තියෙනවා බණ දේශනා වලදී. මං ඒක නැහැ කියල කිව්වේ නෑනේ. නිපුනුත් එහෙම නෑ කියල කිව්වේ නෑ මං හිතන්නේ. පාරමිතා පුරලා තියෙන්න ඕනේ කාලය ගැන සඳහනක් කරා විතරයි. අපි පාරමිතා පුරලා තියෙනවද නැද්ද කියල හොයා ගන්න විදියක් අපිට නැති බව මං දන්නවා. සමහර අය ඉන්නවා සංඝයා වහන්සේලාට එක...
  6. රජ්ජුරුවෝ

    Comady movies!!

    me dekath hondai. tikak withara oya type just married no strings attached
  7. රජ්ජුරුවෝ

    Rap Nangi Sri Lankan

    podi kaledima podi ekage oluwa narak karanawada manda :)
  8. රජ්ජුරුවෝ

    වර්තමාන රහත් හිමිවරු

    මට වැඩිය මීටර් උනේ නෑ උඹ මොකක් නිසාද එහෙම කිව්වේ කියලා. පාරමිතා කතාව ගැන නං මෙතන සඳහන් වෙනවා. පොඩ්ඩක් බලපන් "බුදු බවෙන් මෙහා පවත්නා පසේ බුදු බව සඳහා දෙආසංඛ්‍ය කල්ප ලක්ෂයක් ඉහත කී පාරමිතා ධර්ම පිරිය යුතු අතර රහත් බෝධිය සඳහා කල්ප ලක්ෂයක් දස පෙරුම් දම් සපුරා ගත යුතුය. ඒ පාරමිතා ධර්මයෝද පාරමිතා -උප...
  9. රජ්ජුරුවෝ

    වර්තමාන රහත් හිමිවරු

    මං නං දන්නේ නෑ මචන්, ඒත් කල්ප බර ගානක් පාරමිතා පුරන්න ඕනේ කතාවක් කොහේ හරි කියෙව්වා කියල මතකයි ගොඩක් ඉස්සර. රහත් වෙන්නත් එහෙම පාරමිතා පුරලා තියෙන්න ඕනේ කියල ඒකෙම තිබුනා. ඇත්තද නං දන්නේ නෑ. මං වැඩිය හොයන්න ගියේ නෑ ඒක.
  10. රජ්ජුරුවෝ

    වර්තමාන රහත් හිමිවරු

    පසේ බුදු වරු පහළ වෙනවා ඊට පස්සේ. ඒත් ඉතින් අපිට එතුන්මන්ලන්ගෙන් බණ අහලා, රහත් වෙන්න බෑනේ. පසේ බුදු වරු වෙන්න පුළුවන් ඕනේ නං ගොඩක් මහන්සි වෙලා. රහත් වෙන්න නං ඉතින් ආයේ මෛත්‍රී බුදු හාමුදුරුවෝ පහළ වෙන කන්ම ඉන්න වෙනවා ආයෙත්. මේ ආත්මේ හොඳ පවක් කර ගත්තොත් මැරුණට පස්සේ සතර අපායක් ඉපදිලා මෛත්‍රී බුදු...
  11. රජ්ජුරුවෝ

    English Help

    ඔය වගේ කට්ට කාගෙන මහන්සි වෙලා වැඩ කරන්න වෙන කාලයක් හැමෝටම වෙනවා. අමාරුයි කියලා අත අරින අය හැලෙනවා. කට්ට කාගෙන රැඳීලා ඉන්න අය දිනනවා අන්තිමට
  12. රජ්ජුරුවෝ

    What do you do if you only have mother

    ඕක රජයේ එකක් නන් පොඩ්ඩක් පරිස්සමට බදු දියන් මචන්. කේස් එයිද දන්නේ නෑනේ. අනික ඉන්ටනෙට් තියෙන එකේ ඔන්ලයින් පොඩි ජොබ් එකක් කරපන් ඉගෙන ගන්න ගමන්. මාසෙකට විස්සක් විතර හොයා ගන්න බැරි වෙන එකක් නෑ රෑට පැය තුන හතරක් වැඩ කරලා.
  13. රජ්ජුරුවෝ

    What do you do if you only have mother

    10කට අඩුවෙන් දෙන්නටම ඉන්න ප්ලේස් නං හොයා ගන්න පුළුවන් මචන් කොළඹින්. ගමේ ගෙදර බදු දෙන්න බැරිද?
  14. රජ්ජුරුවෝ

    What do you do if you only have mother

    mathara yaddi galle road eke walgama kiyala gamak hamba wenawa kiyala mathakai.
  15. රජ්ජුරුවෝ

    What do you do if you only have mother

    අම්මව දාලා යන්න බැරි නං මචන් උඹට අම්ම එක්කම යන්න වෙනවා. නැත්තන් උසස් අධ්‍යාපනය මාතර ඉඳන් කරන්න වෙනවා. මොනාද ඉගෙන ගන්න හදන්නේ?
  16. රජ්ජුරුවෝ

    වර්තමාන රහත් හිමිවරු

    බුදු හාමුදුරුවෝ කියල තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පවතින තුරු ලෝකය රහතන් වහසේලාගෙන් තොර තැනක් වෙන්නේ නෑ කියලා. තාම ආර්ය අෂ්ටාංගික මාර්ගය පවතිනවා. ඒක විකෘති වෙලා නෑ. ගෞතම සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 5000ක් ගෙවෙන කන් ද කොහේ බුද්ධෝත්පාද කාලය පවතිනවා කියල සඳහන් වෙනවා. එතකන්ම රහතන් වහන්සේලා බිහි...
  17. රජ්ජුරුවෝ

    Skype වලින් ඕනෑම සුද්දෙකුට සිංහලෙන්ම කථා

    sinhala walata oka enna sahena kalayak yay, english to Sinhala translator ekak nathi nisa. google translate wala thiyena languages walata oya wage plugin ekak voip software walata set karana eka nan sulu wadak. text to voice ekak, google translator ekka integrate karanna witharai thiyenne.
  18. රජ්ජුරුවෝ

    පොලිස් සොන්නයන් තවත් එකෙක් අමුවෙන් මරයි

    කර්මයෙන් බේරෙන්න හම්බ වෙන්නේ නෑ
  19. රජ්ජුරුවෝ

    ~ Gini Avi Saha Gini Keli ~ sinhala Movie DVD

    https://www.youtube.com/watch?v=bYVqIsMnxdw quality nan sawuththuyi

    No contents