උඹ ඔය කියන විදියට ඉර නෙවෙයි උඹට කෙළවුණේ. ඔය කියල තියෙන විදියට කිව්වත් ඕක අන්තිම අසාර්ථක ප්‍රශ්නෙයි උත්තරෙයි අතරේ කිසිම සම්බන්ධයක් නැති නිර්මාණයක්. උඹට ඒ කිව්වත් තේරෙන එකක් නෑ :) නැත්තන් ඔහොම ප්‍රශ්ණ හදන්නේ නෑනේ උඹ.
වෙරිෆයි කරේ කාටද කියල ත්‍රෙඩ් එක මුලදී කියන්න ඕනේ. ඒ පුද්ගලයා තමා උත්තරේ...