එක තමයි... මූට මොකක් හරි අමතක වීමේ ලෙඩක් තියෙනවා මම හිතන්නේ...
මස්, මාළු, වගේ දේවල් තහනම් කරන්න ඉස්සෙල්ලා ඒවාට ආදේශකයක් හොයා ගන්න ඕනේ... දැනටම මේ ගැන පර්යේෂණ පැවැත්වෙනවා. ඒ කියන්නේ කෘතිමව මස් වගා කිරීම සම්බන්ධව... අනාගතයේදී මේ කෘතීම මස් භාවිතයට පැමිණිවිට මස් කන මිනිසුන්ට ඒ සඳහා සතුන් මැරීමට...