Pen එකකින් Windows XP හරි‍ය‍ට Install කරන්න දන්න කෙනෙක් HELP

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Pen එකකින් Windows XP හරි‍ය‍ට Install කරන්න දන්න කෙනෙක් HELP

    Pen එකකින් Windows XP Install කරල මගදි errors එන්නෙ නැතිව කරන විදිය දන්න කෙනෙක් ‍ඉනනවනම් ම‍ට පොඩි HELP 1k ඕන
    අද උ‍දේ ඉදන්
    Novicorp WinToFlash 0.6.0011 beta
    WinSetupFromUSB_0-1-1
    2න් ම ට්‍රයිකරා හරි ගියේනෑ
    බූට් ‍වෙනවා
    wintoflash - (EULA)file 1හොයා ගන්න බැරිව F3 to quit
    WinSetupFromUSB (Partition 1 ‍පෙන්නන තැනදී CD Rom එකින් file කියව ගන්න බෑ කියනවා
    මම ගොඩක් වේලා ‍මේ ගැන දාපු Thread කියවලා බැලුවා
    කරන විදි නම් තියෙනවා කරල හරිගියා කියල නම් නෑ
    STEP By STEP කියන්න පුලුවන් නම් ලොකු උදවුවක්
     

    nadunkwee

    Active member
  • Dec 13, 2007
    330
    60
    28
    NEGOMBO
    පොඩ්ඩක් වෙන Win XP CD එකකින් ට්‍රය් කරලා බලන්න. මාත් Novicorp වින්ටෝෆ්ලාශ් වලින් තමි දන්නේ. එක හොදට වැඩ කරනවා.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    පොඩ්ඩක් වෙන Win XP CD එකකින් ට්‍රය් කරලා බලන්න. මාත් Novicorp වින්ටෝෆ්ලාශ් වලින් තමි දන්නේ. එක හොදට වැඩ කරනවා.

    ඔයා දැම්මෙ XP sp1 ද sp2 ද? මම වෙන සී‍ඩී එකකින් බලන්නම්
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Mama use karapu cd wala windows ver eke waradakda? ehema nathnam genuine cd walata vitharada wada? habai mama try karapu cd okkoma wada karapu ewa? mata one yaluwek ge Laptop 1k format karanna. eke dvd rom 1e ribbon 1 gihilla thiyenne. dan pena widiyara giyapu welawath ekka dvd rom eka hadaganna eka lasi wage...