අල්ලා සර්වබලධාරීද ???????
පහු ගිය දින කීපෙ තිස්සේ රාළ මූණු පොතේ ඉස්ලාමික උගත්තු යයි කියා ගත්තු කීපදෙන්ක් එක්ක සංවාදයක යෙදුණා. ඒ අල්ලාගේ සර්වබලධාරිත්වය ගැන. රාළ එතෙන්ද ඒ අයගෙන් ඇහුවේ එකම ප්‍රශ්නයක් විතරයි. ඒ ප්‍රශ්නේ තේරුම මොකද්ද කියලවත් විශ්වාසය හා බුද්ධිය මත පදනම්ව අතේ රෝල් අරින අපෙ අහමදු...