ඒ නිසා තේරුම්ගන්න, අඳුරට නිත්‍ය බවක් නෑ. අන්ධකාරයට නිත්‍ය බවක් නෑ. ජිවිතයට අඳුර උපදින්නේ රාග, ද්වේෂ, මෝහ තුළින්. මේ අකුසල් නිසා නොයෙකුත් අර්බුද ඇතිවෙනවා. ඒ අර්බුද වලට යට වෙන්ට එපා. යටවෙන්නේ ධර්මය කෙරෙහි තියෙන විශ්වාසය බලවත්ව නැතිවුනොත්. ඒ නිසා හොඳට ම තේරුම්ගන්න, පිළිගන්න, “අනිත්‍යයි ” කියන...