මචන්ලා අපේ අය ඉන්සුවරය්න්ස් ගන්නේ නිකන් කඩයෙන් බඩුවක් ගන්නවා වගේ රක්ශණ නියොජිතයන්ටත් සමහර කරුණු හරිහැටි දන්නේ නැහැ, සමහරු වැරදි තොරතුරු දෙනවා එයාලාට ඔනේ කොහොම හරි රක්ශණය ඔබේ ඇගේ ගහන්න.
සමනයයෙන් Other Benefits එකතුකරොත් එවා ඔබට වියදමක් මොකද ඒ Risk එක රක්ශන ආයතනය ගන්න නිසා. ජිවිත රක්ශනවල ලොකුවට...