අන්ලිමිටඩ් නෙට් මට හිතෙන විදිය

guess unlimited

  • 5mbps Rs2500

    Votes: 66 53.2%
  • 10mbps Rs5000

    Votes: 21 16.9%
  • 15Mbps Rs7500

    Votes: 2 1.6%
  • 20Mbps Rs 7500

    Votes: 9 7.3%
  • Full bandwith Rs >10000

    Votes: 26 21.0%

  • Total voters
    124

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,164
    12,710
    113
    38
    Unlimited ඕනේ නම් Mobitel වල Master Unlimited කියලා Package එකක් තියෙනවා 2999 යි මාසෙටම . මේ ඔය unlimited ඉල්ලන්නේ ඔය රුපියල් 3000 ක් දීලා ගන්න බැරි අය නේ . Unlimited කොහොමත් මේ අය ඉල්ලනේ රුපියල් 1200 ට වගේ . ඔය ගානට ලොවෙත් දෙන්නේ නැහැ Unlimited
    :yes: Hutch එකේ Unlimited Postpaid ඒවා වගයක් තියෙනවා ඔය ගානට
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    2 Mbit/s unlimited දුන්නොත් මාසෙකදි 640GB ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්. SLT දැනට අපිට ඩේටා විකුණන මිල බැලුවම 1TB දෙන්නෙ රු 25000කට. මම හිතන්නෙ ටොරන්ට් බ්ලොක් කරල 1Mbit/s unlimited දෙයි.
    fibre welath 1mbps dena eken therumak nane. eta wada wenas deyak wei

    methana SLT kiyala mention karala nane
    ------ Post added on Mar 22, 2021 at 10:24 PM
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    3000 walata 8mbps speed dunnanum patta (fair user limit 5GB per day wage ok eka karannama one num)
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    Unlimited ඕනේ නම් Mobitel වල Master Unlimited කියලා Package එකක් තියෙනවා 2999 යි මාසෙටම . මේ ඔය unlimited ඉල්ලන්නේ ඔය රුපියල් 3000 ක් දීලා ගන්න බැරි අය නේ . Unlimited කොහොමත් මේ අය ඉල්ලනේ රුපියල් 1200 ට වගේ . ඔය ගානට ලොවෙත් දෙන්නේ නැහැ Unlimited

    meka dawasata 1.5 gb walin FUP wenawane. 45 gb per month. wadak na
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    Unlimited ඕනේ නම් Mobitel වල Master Unlimited කියලා Package එකක් තියෙනවා 2999 යි මාසෙටම . මේ ඔය unlimited ඉල්ලන්නේ ඔය රුපියල් 3000 ක් දීලා ගන්න බැරි අය නේ . Unlimited කොහොමත් මේ අය ඉල්ලනේ රුපියල් 1200 ට වගේ . ඔය ගානට ලොවෙත් දෙන්නේ නැහැ Unlimited
    eka FUP eka dakkda daily usage 1.5 gb . ithin wadak thiyanwada

    ඔහොම කියලා තිබුණා ට FUP එකක් නැහැ
    uba use karanawda?
    ------ Post added on Mar 23, 2021 at 11:40 AM
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,540
    1,925
    113
    Heena mawanne nathuwa htapallako oka enakan

    Heena mawanne nathuwa issela htapallako enakan oka
    ------ Post added on Mar 23, 2021 at 11:53 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    but connection monitor karanawa neda?
    වෙන්න ඇති මචං එක නම් හරිය ටම දන්නේ නැහැ. මම ඒක දවසක් 7GB + පාවිච්චි කරා Software වාගයක් Down load කරා. රෑත් You tube බැලුවා එහෙම අවුලක් නම් නැහැ රෑ පොඩ්ඩක් විතර ස්ලෝ ගතියක් තිබ්බා ලොකු වෙනසක් නැහැ
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ටී ආර් සී එල් එකෙන් කියන විදියට කොල්ලයි බල්ලයි සේරම අන්ලිමිට්ඩ් ගත්තම ලන්කාවේ ඉන්වෙස්ට් කරල තියෙන සොෆ්ට්වෙයා කම්පැනි සහ ටෙක් කැම්පැනි වලට වැඩක් කරගන්න බැරි වෙයිලු. මට හිතෙන්නෙ මේ ස්කේන් එක නිසා ස්පීඩ් ලිමිට් කල ක්නෙක්සන් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් වලට විතරක් එන්න පුලුවන්. උබල මොකද කියන්නේ ...:dull:
    මේ හයිලයිට් කරපු එක උන්ගෙ ගැලවිජ්ජාවට ගොතපු කතාවක් මිසක් ඇත්තක් නෙමෙයි. හරියට අර පාරෙ ට්‍රැෆික් වැඩි නිසා වාහන ගෙන්නන්න බෑ ඒ නිසා ටැක්ස් වැඩි කරන්න ඕන කියනව වගේ මුං වාසියට හදාගත්ත තවත් එක කතාවක්.

    දෙපැත්තටම සාධාරණ වෙන්න නම් මම කියන්නෙ 2500-3000ත් අතරෙ 10Mbps Unlimited Connection එකක් දෙනව නම් හරි. ඒක තමයි දෙපැත්තටම සාධාරණ ගාන.

    ඒ ගාණට සෙට් වුණොත් මම කරන්නෙ කනෙක්ෂන් දෙකක් ගන්නව, Web Family + ඔය කියන ජාතියෙ කනෙක්ෂන් එකක්. එතකොට ස්පීඩ් එක ඕන වුණ වෙලාවක අරෙක, Browsing + වෙනත් අමතර වැඩ වලට අන්ලිමිටඩ් එක.

    Good point. 20mbps is a decent speed. but with 10mbps you can only download 640Gb per month? EI guess it is more than that
    No. You can download around 3,164.06GB. That's realistic but not practical :D
    ------ Post added on Mar 23, 2021 at 2:18 PM
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    Start Link eka next year denawa. Lankawe pre order karanna puluwan dan $99. Mun patta bayawela inne :D
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මේ හයිලයිට් කරපු එක උන්ගෙ ගැලවිජ්ජාවට ගොතපු කතාවක් මිසක් ඇත්තක් නෙමෙයි. හරියට අර පාරෙ ට්‍රැෆික් වැඩි නිසා වාහන ගෙන්නන්න බෑ ඒ නිසා ටැක්ස් වැඩි කරන්න ඕන කියනව වගේ මුං වාසියට හදාගත්ත තවත් එක කතාවක්.

    දෙපැත්තටම සාධාරණ වෙන්න නම් මම කියන්නෙ 2500-3000ත් අතරෙ 10Mbps Unlimited Connection එකක් දෙනව නම් හරි. ඒක තමයි දෙපැත්තටම සාධාරණ ගාන.

    ඒ ගාණට සෙට් වුණොත් මම කරන්නෙ කනෙක්ෂන් දෙකක් ගන්නව, Web Family + ඔය කියන ජාතියෙ කනෙක්ෂන් එකක්. එතකොට ස්පීඩ් එක ඕන වුණ වෙලාවක අරෙක, Browsing + වෙනත් අමතර වැඩ වලට අන්ලිමිටඩ් එක.

    No. You can download around 3,164.06GB. That's realistic but not practical :D
    ------ Post added on Mar 23, 2021 at 2:18 PM
    thawa ekak thamayi unlimited dunnama connection shere karagannawa. oka nisa thama speed limit karala connection denne.