1. romero2005

    Lancer box model

    මචන්ලා. මට Lancer box model එක ගැන විස්තර ටිකක් දැන ගන්ඩ ඔනේ.මේ ගැන දන්න අය විස්තර ටිකක් කියන්ඩකෝ. I am going to modify this. which one is the best. Toyota models or Lancer models.. [/URL][/IMG]
  2. romero2005

    දේශ පාලුවෝ

    දේශ පාලුවෝ නිවුස් බැලුවම ඔක්කෝම දේශපාලනේ යන්නේ.එපා වෙනවා. ඔය තරම් චන්දෙට බය වෙන්ඩ ඔනේ නහැනේ මිනිස්සුන්ට දැනෙන්ඩ දෙයක් කරානම්.
  3. romero2005

    Come and get me - Hitech Lov

    21st Century J Girl : Dad, I'm in love with a boy who is far away from me. I am in UK and he lives in Ghana. We met on a dating website FriendFinder, became friends on Facebook, had long chats on WhatsApp, he proposed to me on Skype and now we've had 2 months of relationship through Viber. I...
  4. romero2005

    .lk domains

    machanla .lk domains ganne kohomada--Kiyak yaida---Kohenda udau kala manavi pls
  5. romero2005

    Digital Displays

    Machanla mata digital display boards gana tikak dana ganda one.hariyatama kiuwoth Stock market eke tiyana ewa wage ekak. ewage ekak karaganda kohomada.ganda tiyenne koheda.mata vistara tikak depallako....e wage waka karana ekek innawanam kiyapan.loku board ekak hada ganda one compaly ekaka...
  6. romero2005

    Motor show

    Mortor show eka melo rahak nahane ban eka..........ubata kohomada ban.man pare dakinawa oita wada wahana
  7. romero2005

    Mederapitiya

    Mederapitiya homestay gana danna gihin tiyana kenek innawaaanam ade okkoooma vistara dapanko.pic tiyanawanam godaak hoda.but contact karanda details hari damanko hodeeii
  8. romero2005

    6 yeras in ek

    Ade me maseta mama ek ekata set wela aurudu 6k ne.pissu kora aaa
  9. romero2005

    Toyota aquva

    Machanla mata toyota aquwa gana vistara,,guna aguna saha market price eka gana vistara tikak one Bump ekakwath dapalla hode onn
  10. romero2005

    සොෆ්ට්වේයර්

    මචන්ලා මට software engineering ඩිප්ලොම එකක් කරන්ඩ ඔනෙ..හොද පොට් එකක් මොකක්ද???
  11. romero2005

    Mitsubishi PAJERO IO

    මචන්ලා..... මම වහනයක් ගන්ඩ හින මවනවා..එත් ඉතින් ගනන් දැක්කම බඩ ඩගලනවා...මෙන්න මේ වහනේ ගැන දන්න ක උරු හරි ඉන්නවාද??? Mitsubishi PAJERO IO
  12. romero2005

    ගිටාර්

    මචන්ලා.....මගේ ලග ගිටාර් එකක් තියනවා.එක කැඩිලා ගන්ඩ දෙයක් නැ,,,,,එක හදා ගන්ඩ තැනක් දන්න එකේක් ඉන්නවා නම් පොඩි පි.ම්. එකක් දපල්ලාකො.... නිකන් ලබුනේ....මට ගිටාර් පුරුදු වෙන්ඩ තමයි ඔක හදන්නේ...
  13. romero2005

    Bajaj ganna untai meka

    [/URL] Uploaded with ImageShack.us[/IMG]
  14. romero2005

    VAN

    Vahana body modification saha Chassis modification karana aya siti nam PM karanu mana.
  15. romero2005

    Vahanayak

    mata hitena vidihata me athmekata matanam wahanayak ganda wenne na...aiya mewa mechchara ganan. VW beetle eka 100 000 kata Autolanka eke tibba.Defender 90 eka Rs 2800 000 -1986 da koheta mage yaluwek gaththe 2002 walata laksa 6 kata,, api kohomada ban dan wahanayak ganne.pana yanawane
  16. romero2005

    Dell/Samsung/HP

    Machanla which is the good for office use......from the performance wise help me or BUMP me
  17. romero2005

    Head light කහ පාට යවන්ඩ

    කාර් වල කහ පාට යවන්ඩ පුලුවන් ක්‍රම මොනද.? එහෙම කරන අය දන්නවද? BUMP ekakwath dapan:lol:
  18. romero2005

    දුනු ඉවත් කරලා කොඉල් ඉස්ප්‍රින්

    දුනු ඉවත් කරලා කොඉල් ඉස්ප්‍රින් :eek:මා ප්‍රිය සහෝදර වරුනී මගේ ලොක්කාට උගේ වැන් එකේ පිටිපස්ස දුනු ඉවත් කරලා කොඉල් ඉස්ප්‍රින් දන්ඩ්ඩ ඔනැලු..... එවගෙ වැඩ කොරන මහතෙක් ඉන්නවානම් දු.ක. අ0කය සමග දාපල්ලකො. බොහොම පින්. කඩවත පොරක් ඉන්නවාලු. එත් හරියට තැන නොදනී බම්ප් එකක් වත් ඔනේ හොදා
  19. romero2005

    EK SUV (Sport Utility Vehicle)

    මචන්ලා...... මම හිතුවා මෙන්න මේ වාගේ නුලක් පටන් ගන්න....මොකද මන් දන්නවා මට වඩා මේ ගැන දන්න අය එලකිරියේ ඉන්නවා කියලා.එ අයගේ දැනුමත් මේකට ඇදල ගමු අපි............. EK SUV
  20. romero2005

    වාහන ල0කාවට ගේන්නන්නේ නත්තේ.

    වාහන ල0කාවට ගේන්නන්නේ නත්තේ. Ford Falcon XR6 [/URL][/IMG] Holdern Commodore [/URL][/IMG]

    No contents