ගිටාර්

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    මචන්ලා.....මගේ ලග ගිටාර් එකක් තියනවා.එක කැඩිලා ගන්ඩ දෙයක් නැ,,,,,එක හදා ගන්ඩ තැනක් දන්න එකේක් ඉන්නවා නම් පොඩි පි.ම්. එකක් දපල්ලාකො....

    නිකන් ලබුනේ....මට ගිටාර් පුරුදු වෙන්ඩ තමයි ඔක හදන්නේ...
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    B U M P ekak dapan adu gaaanneeeiiii

    උබ පලයන් නිට්ටබුවෙ තියෙනවා සිතාරා මියුසිකල් සෙන්ටර් කියල තැනක්.. එතන නාකි බුවෙක් ඉන්නේ ගෙදරක්. පොර හැම සන්ගීත බාන්ඩයක්ම එතන අලුතෙන් හදනවා.. ඕක හදල දෙයි. එ පැත්තේ ඕන් කෙනෙක් දන්නවා තැන. වැඩි විස්තර ඕනනම් pm me. :rolleyes: