1. psenarath

    Need to buy KYRON Car - Ideas please

    Na Machan. Me ganata wena ganna deyak na. Wagon r eka deela meka ganna baluwe. Vikunanna thiyena ewata cal kalama 80% kyron wahana deela ban. Wagon r eka padda athi lease eka iwara wuna. Awurudu 5 ta 80000 km duwala eka. Thx for ideas brother.
  2. psenarath

    Need to buy KYRON Car - Ideas please

    ඔව් මචන් ඒකඇත්ත,, ඇඩෙනවා Rexton දැක්කම ,, THX
  3. psenarath

    Need to buy KYRON Car - Ideas please

    meka 4 - Wheel SUV Full option.. Cruise control ekath have
  4. psenarath

    Need to buy KYRON Car - Ideas please

    මචන් KYRON-2010 SUV කාර් එකක් ගන්න කියලා බැලුවේ Wagon_R Stingray එක විකුණලා. ගොඩක් එවුන් කියනවා Kyron ගන්න එපා පිස්සුද කියලා. මට නම් හිතට වැදුනා ඒක. පාර්ට්ස් ටිකක් ගණන් තමයි , Second-Hand මාර්කට් එකත් අඩුයි. වෙන ඉතින් ගන්න දෙයක් නැ ලක්ෂ 30 ට වගේ. මේ ගැන උඹලගේ අදහස් ටිකකුත් දෙනවද? මේකේ තියෙන්නේ...
  5. psenarath

    Any book you need, try me..

    meke balahan https://tipitaka.lk/library
  6. psenarath

    කාමයෙන් නිවනට

    අවුළුවන්නට නොව නිවන්නට .... උදෑසනම වීත රාග, වීත දෝස, වීත මෝහ සිතුවිලි සමග දවස ආරම්බ කරන්න 🙏 මචන් ඔයා කරගෙන ආපු post එක බොහොම කැමැත්තෙන් දිනපතා follow කලෙමි. ඒ මක්නිසාද යත් කරුණු කාරණා තේරුම් ගන්න පහසු ලෙස විස්තර කර තිබුන නිසාය. කෙනෙක් දෙන්නෙක් පිස්සු කෙළියට මේක නවත්තන්න එපා. ඕනෑම දෙයක් කරද්දී...
  7. psenarath

    Best Mobile Payment App

    mama hithanne meka dan free denne na. LOLC to LOLC only free. poddak check karala balanna
  8. psenarath

    තුන් සිත පිරිසුදුකොට දුන් දානය

    මමත් හිතන්නේ අපි හරි චේතනාවෙන් දුන්නම ඒක දානයක් වෙනවා. ගන්න එකා බොරුවක් කලොත් ඒක එයාට ලැබෙයි
  9. psenarath

    තට්ටයෙක්ට ලුක් එක වැඩි කරගන්න මොනවද කරන්න පුලුවන්?

    meka hari,,, onanam depaththe sapathtu cut eka gahapan,, victor cut eka wage
  10. psenarath

    කාමයෙන් නිවනට

    දහසක් වල් පල් මැද දුටු වටිනාම පොස්ට් එකක් ,,,,
  11. psenarath

    කාමයෙන් නිවනට

    GO AHEAD
  12. psenarath

    උඩවලව රක්‍ෂිතයේ අක්කර 40ක් එලි කරයි…

    dawasin dawasa mokunda mewa karanne? kisima rule ekak nadda mewata
  13. psenarath

    Umbe Mase Padiya Keeyada?

    75000/-Rs Travel Agent Manager,, koi mohothe eliyata daida danne na

    No contents