මචන් KYRON-2010 SUV කාර් එකක් ගන්න කියලා බැලුවේ Wagon_R Stingray එක විකුණලා. ගොඩක් එවුන් කියනවා Kyron ගන්න එපා පිස්සුද කියලා. මට නම් හිතට වැදුනා ඒක. පාර්ට්ස් ටිකක් ගණන් තමයි , Second-Hand මාර්කට් එකත් අඩුයි. වෙන ඉතින් ගන්න දෙයක් නැ ලක්ෂ 30 ට වගේ.
මේ ගැන උඹලගේ අදහස් ටිකකුත් දෙනවද? මේකේ තියෙන්නේ German Benz engine එක, මාර Comfortable ,, මේක එලෙව්වම Toyota එපා වෙනවා .. Ideas please
මේ ගැන උඹලගේ අදහස් ටිකකුත් දෙනවද? මේකේ තියෙන්නේ German Benz engine එක, මාර Comfortable ,, මේක එලෙව්වම Toyota එපා වෙනවා .. Ideas please