1. Nice_guy

    the meme thread - Part 2

  2. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    උඹල එකෙක්වත් නෙවෙයි ඊළඟ ජනාධිපත් මධු රොක්ස් :D:D
  3. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පිස්සු යක්කුනේ.. උඹ unp පැත්තටවත් වැඩ කරාද?
  4. Nice_guy

    🍆 𝙔𝙪𝙣𝙞𝙠𝙖 𝘿𝙞𝙡𝙠𝙞

    සාමාන්‍යයෙන් modelsල ගනන් ගන් නෑ. ඒත් මෙයා නන් ලස්සනයි. :rolleyes::love:
  5. Nice_guy

    Political Crisis = Economic Collapse of Rupee!

    Although its your inability to understand it, that's how the currency works. That's how the whole investment market works. And it is the basic foundation of that. But you cannot process it in your mind right? You think others are morons. You have mental issues. Red prof anyway, who cares...
  6. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මේ තියෙන්නේ අලුත් pick up line එක...
  7. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    wtf බන් සිරාවට... :shocked:
  8. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔව් බන් මන් දන්න කෙල්ලෙකුත් ඉන්නව ඔහොම.. කොච්චර කොල්ලො යාලුවො හිටියත් තාම ඉස්සර එක්කෙනා ගැන හිතනව...
  9. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔව් එහෙම ගින්නක් ඇති වුනාද දන්නෑ... :rolleyes: අහල බලන්න ආපුවම...
  10. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අන්න ඩොඩෝ මොනාද කිව්ව කියල ඊයේ සරාට තරහ ගිහිල්ල, මන් කිව්ව සිංදුවටත් බැනල තව පොඩ්ඩෙන් මට ඩෝං ඩෝං ගහල ගහනව..:baffled: මන් දැන් හැංගිලා ඉන්නේ... :eek:
  11. Nice_guy

    the meme thread - Part 2

    :rofl::rofl:
  12. Nice_guy

    Me kella වේසියෙක් ද? - හැටි ද?

    මානසික අවුල් තියෙන එවුන්ගෙයි වේස ගෑනුන්ගෙයි වැඩ බලන් ඉන්න තමයි අපිට වෙලා තියෙන්නේ දැන්.. :dull::dull:
  13. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සුභ උදෑසනක්......
  14. Nice_guy

    අත්>>දෙක>>කසනවෝ

    කොහොම හරි කසන්නැතුව හිටපන් ඕව කැසුව ගමන් වැඩිවෙනව... moisturizer එකක් vaseline වගේ ගාලා ටිකක් වෙලා ඉඳල ගාපන් පව්ඩර් එකකුත්...
  15. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔව්.. තව ටිකකින් බන්... :D
  16. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එහෙම තමයි අපි බබාල වගේ තමයි.. :dull::dull: ඇයි ඔයා ඒක දන්නේ නැද්ද කලින්? :P:P
  17. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එල කොල්ලෙක් එහෙනන් :yes::yes:
  18. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එහෙමද... :baffled: මන් වැඩ අස්සේ මණ්ඩපේට ඔලුව දාලා ගියා මිසක් check කරේ නෑනේ කලින් ඒවා.. :dull::dull:
  19. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :lol::lol::lol::P:P:P තරහා වනු එපා... අයදිමි මා කමා... 🎵

    No contents