සාමාන්‍යයෙන් LED projector එකක් අඩුම 150 USD වගේ වෙනව... ඒත් ඒවා 4K නෙවෙයි. Max 1200*960 වගේ support කරන ඒවා. Amazon නන් ඒ ගානට ඒ වගේ projectors අවුලක් නෑ. ඒක තමයි price එක. ඒත් 4K එකක් කීයටවත් ඒ ගානට හම්බෙන්නෑ. ebay ගොඩක් එවුන් හොරට ඕව දාලා මොකක් හරි shipping no එකක් දානව. අන්තිමය ebay...