1. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ලොල් බන් .. උඹට ප්‍රශ්න පත්තරයක් තියෙනවනේ බන්.. වයසට යද්දී ඉතින් gym එකකට යැව්වනන් හරි...
  2. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ලස්සනයි? :confused:
  3. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔව් අරාබිනන් අයනන් ටිකක් අපේ අය වගේ තමයි.. ලස්සනක් තියෙනව ඉතින් :rolleyes: නෑ කියන්නේ නෑ..
  4. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හෆොයි බන් මෙහෙම ප්‍රශ්න අහන්න එපා... අපිව හිනස්සල ලෙඩ කරන්න ද හදන්නේ? :P:P
  5. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    තනියම බන් ඉන්නේ... :dull: බල්ලෙක්වත් නෑ.. බල්ලොත් ඇතිකරන්න කම්මැලී :P උඹ? 
  6. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මාතෘකාව හරියටම කිව්වනේ :P:P
  7. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඇයි එක ඇහැක් ලොකු කරන් :confused:
  8. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කොණ්ඩේ donating වැඩේ කරේ නැද්ද? :eek:
  9. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒ සීන් එක වෙන්නේ බන් උන් පොඩි කාලේ ටිකක් ලංකාවේ එවුන්ගේ size එකනේ... පොඩි එවුන් දිහා බලන්න එපා යකූ උඹව අල්ලන් යයි පොලෝසියෙන්.. :P
  10. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සුද්දියෝ දැක්කට feeling neutral බන්... උන් register වෙන්නේ නෑ ඔලුවේ.. මොකක් හරි අවුලක් තියෙනව..
  11. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes: ඔව් බන් ලංකාවේ කෙල්ලෙක් ඕන මුන් හරියන්නෑ... :dull:
  12. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මෙහෙම යාලුවො පොල්පිත්තකින් කපල හදන්න පුලුවන් :frown: :P:P
  13. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔව් ඩොඩෝව මධ්‍යම පරිසර අධිකාරියට අල්ලල දෙන්න ඕන.. පරිසරෙත් දුෂණේ කරානේ... :P
  14. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කොල්ලන්ට කියන්න? :angry::angry: ඇයි හිතුවද මන් පෘට් සැලඩ් කාරයෙක් කියල? :P
  15. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මේ ඩොඩෝ :angry: ඕන්නැති දේවල් වලට හොට දානව.. අර තඩි හොටකුත් තියෙනවනේ ඉතින් :P:P
  16. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒකනන් සෑහෙන්න හොඳයි කියල තමා කියන්න තියෙන්නේ.. ගොඩක් සාර්ථක concept එකක් :yes::yes::yes: ඔය concept එක දන්න යාලුවො එහෙම ඉන්නවනන් කියන්න කිරියේ නයිස්_ගයි කියල එක්කෙනෙක් ඉන්නව කියල මන් ගැන විස්තරේ කියන්න හොඳේ :P:P

    No contents