1. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    MI:Fallout film එක බැලුව. ඒකෙ Tom Cruze පිස්සෙක් වගේ දුවනව දැකල දුවන්න ආසාවක් ආවා..... :D:D ඒකා සෑහෙන්න දුවනව කියන්නේ ඇත්තටම film වලට ලොල්... දවසට 50 පාරක් විතර දුවනවලු :lol::lol: -h9l5vvuH8M 7rAKKNK7PKI
  2. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ආ අලෝ good morning....... :D:D
  3. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මෙච්චර කාලෙකට පළවෙනි පාරට දැක්කේ type කරනව chat එකේ.. (වෙනද multimedia වලින් විතරක් reply කරන නිසා) :shocked:;);)
  4. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දුක්වෙන්න එපා මචන් උන් එනව හිටි ගමන් :D
  5. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔය කුකුල්ලු පස්චාත් භාගෙට ඉර එළිය වැටෙන නැකත එනකන් බුදි... ;)
  6. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    උඹට කතා කරන්න පුලුවන්ද. මන් මීට කලින් දැකල නෑ කතාකරනව :lol::lol:
  7. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes::yes: බුදු රජාණන් වහන්සේ විසින් භික්ෂුන් වහන්සේ උදෙසා වදාළ වස් විසීම ඇරඹෙන වප් පුර පසළොස්වක පොහොය අදයි. (From http://www.sridaladamaligawa.lk)
  8. Nice_guy

    මගේ_කතාව_End of a True love story

    යකූ මේක මාර වැඩක්නේ.. :frown::frown: මන් මොනව කරන්නද ඌට ඔහොම උනාට..
  9. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නිදි මතයි... :rolleyes:
  10. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    comedyයක් බන්.. Talladega Nights: The Ballad of Ricky Bobby :D:D සුපිරියටම හිනා යන්නෑ හැබැයි.. අවුලකුත් නෑ.
  11. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මටනන් saturday වැඩ ඒක නිසා අද off.. weekends තියෙනවනන් හොඳයිනේ බන්.. :eek:
  12. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කට්ටිය නිදි. මන්නන් ෆිල්ම් එකක් බලනව.. :P

    No contents