උගත මනා ශිල්පයමයි මතු රැකෙනා.. ඇත්ත. ඒත් උගත් කම තිබ්බට ශිල්පෙ පෙන්නන්න හැකියාවක් උඹට නෑනේ..
තාමත් තේරැන්ගන්න හැකියාවක් නැද්ද උගත්කමයි ජීවත්වෙන්න තියෙන හැකියාවයි කියන්නේ දෙකක් කියල. බඳින්න ඕන කෙනාව ජොබ් qualification වලින් මනින්න බෑ කියන එක තේරැන්ගන්න degreeයක් ඕන නෑ. ඒක සාමාන්‍ය දැනීම.
මන්...