1. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පොඩි කාලේ සෑහෙන්න කියව කියව හිටපු සිංදුවක් මේක... :D
  2. Nice_guy

    මට බදින්න ප්‍රපෝසල්ස් හොයනවා ගෙදරින්.ලග &#3508

    මේක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. අපේ රටේ ඉන්න අයගේ උපාධි පොතට මිසක් ප්‍රයෝගික ජීවිතේට නෙවෙයි. රට දියුණු නොවෙන්නෙත් ඒ ප්‍රයෝගිකත්වේ නැති නිසා. හරියට ප්‍රශ්නේ අහපු කෙනාගේ පවුල් ජීවිතේ වගේ තමයි. ඉතින් විභාග කීපයක් පාස් කරපු පමණින් උද්දචඡකම ඇතිවෙනව. ඒ උදධච්ඡකමේ ප්‍රථිඵලේ මිනිස්සු දිහා දෙවිදිහකින්...
  3. Nice_guy

    කෙල්ලෙක් නැද්ද තාම තනිකඩව ද?

    ගමේ කෙල්ලො හදලා ගත්තම කොළඹ ඉන්න එවුන් මොක්කුද කියල හිතෙනව.. :rolleyes: අනික ජීවත් වෙන්නත් දන්නව.. අනිත් scene මතක් වුනාම වෙනින් දෙයක් හිතපන්.. කොහොමත් ටික කාලෙකින් හරයනව. ඒව හරිගියෙත් නෑනේ.. අර ගෑනුන්ට ඕන විදිහට අපිව හදාගන්න try කරද්දි තමයි තරහ යන්නේ.. තරහ යන්නැත්තන් ඕක හොඳයි.. ගැලපෙනව...
  4. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒ කිව්වේ? :confused: 
  5. Nice_guy

    Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

    මන් හිතන්නේ මේකයි. මාස 7ක් කියන්නේ ලොකු කාලයක්. relationship එකක් හොඳටම වැඩ කරන්නේ ළඟින් ඉන්නවනන්.. ඉතින් සැකයක් ඇතිවුනත් සාධාරණයි. වැඩේ අනිත් පැත්තට යනව වගේ තේරෙනවනන්, කෙල්ලත් interest නැති වේගෙන යනවනන් උඹ රැවටෙන්නැතුව පැත්තකට වෙන එක හොඳයි කියල මට හිතෙන්නේ..
  6. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    thank you killer :D:D You must spread some Reputation around before giving it to EK KILLER again.:sorry:
  7. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නැ මන් කිව්වේ ඒක නෙවෙයි ඉස්සර එක්කෙනෙක් උඩ තට්ටුවෙ ඉඳන් ඔහොමම බලන් හිටියා campz එකේ... ඒක මතක් වුනා..
  8. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හෆොයි ... මේකෙ රෝස මලුත් තියෙනව.. අතීතේ මතක් වුනා... වෙනසකට තියෙන්නේ අර කාර් එකේ හැප්පෙන එක.. ආයිත්නන් අහන්නෑ ... :no::no:
  9. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    තව ගොඩක් කල් යයිද දන්නෑ? ;):P
  10. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    බලමු එහෙනන් අහන්න try එකක් දීල :rolleyes:....
  11. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මන්නන් ඊයේ දැම්මා එළියට :P:P
  12. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඇයි ඒ ඕක එච්චර special සිංදුවක් වුනේ? :confused:
  13. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    විශේෂ දෙයක් නැ :rolleyes: ඇත්තම කිව්වොත් මම දන්නේත් නැ මොනවද කතා වෙන්නේ කියල :P
  14. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ආ අලෝ Mr. NK :D පහුගිය දවස්ටිකේ හොඳට කාලා බිලා නිදාගෙන ඇක්සසයිස් පාරක් එහෙම දාලා හිටිය.. :cool::cool: අද වෙද්දි ස්ට්‍රෙස් ලෙවල් බැහැල ගිහිල්ල හිනා වෙලා තමයි ඉන්නේ. :yes::yes: (ඒකතමා රහස ;):P)
  15. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඕව අහල මූඩ් ගහන්න වෙන්නේ බෑ බෑ :no::no:

    No contents