1. coolmanaram

    කිරියේ චැට් එක වැඩ නැතෝ

    chat eka display wenne nadda mchn den? :confused:
  2. coolmanaram

    කිරියේ චැට් එක වැඩ නැතෝ

    ඔව් බම් මම තමයි. ඉස්සර වගේ එන්න උනේ නෑ බන් කිරියේ පැත්තේ. වැඩ වැඩ තමා ඉතින්. ගොඩ කාලෙකින් ආව නිසා තමා මචන් චැට වැඩ නෑ කියල දැක්කේ. කොහොමද ගොඩ දාගන්නේ..? මම යූස් කරන්නෙ ගිනිනරියා & ක්‍රෝම් තමා. දෙකේම වැඩ නෑ[/COLOR][/SIZE][/FONT]
  3. coolmanaram

    කිරියේ චැට් එක වැඩ නැතෝ

    කිරියේ චැට් එක වැඩ නැතෝ කිරියේ චැට් එක බ්‍රව්සර් එකේ පේන්නේ නෑනේ බොලව්. කොහොමද යකුනේ ඒක හදා ගන්නේ. ඩන්න වැඩ්ඩේක් ඉන්නවනම් කියල දීපල්ලකෝ
  4. coolmanaram

    About PEEK Hosting

    ela. Will c
  5. coolmanaram

    හිතට වැදුන පරන හින්දි සිංදු (updating)

    Hit TV neda mchn. Mata thamath mathakai. Ado mm mehema thread ekak danna hitiye. uba mata kalin issara wela. ela ela aulak na. mamath me ube thread eka balannath kaliyen den 90's ganan wala lassana song ekak ahana gaman inne. inna ekama dannam. Film eka Judaai - 1997 0EkblN-3wcQ
  6. coolmanaram

    Chinese බඩු

    bump
  7. coolmanaram

    push notification HELP

    BUMP thama machan. uba use karanne mysql ? sqllite da? nethnm Ms sql serverda? nethnm postgreSql da? mokda mm push notification cn ekak android app ekata kara campz 3rd year project ekata? ekenm use kare mysql and sqllite. mekai, uba sql update ekak hari insert ekak hari gahana function eka...
  8. coolmanaram

    Honda Jade vs Honda Hornet

    Thanks machn. Hornet or Jade 2nd owner market den keeyak wage wenwada machn? BTW ubawa 8kin rape kara
  9. coolmanaram

    Honda Jade vs Honda Hornet

    Me mokadda bn nme? keeyak wage weida?
  10. coolmanaram

    Honda Jade vs Honda Hornet

    ela
  11. coolmanaram

    Honda Jade vs Honda Hornet

    . . . . . . . . . Honda Jade vs Honda Hornet කොල්ලනේ මේ බයික් දෙකෙන් හොද එක මොකද්ද? ඒ වගේම හොදට තෙල් කරන බයික් එක මොකද්ද? VS
  12. coolmanaram

    කැරම් බෝඩ්

    ela mchn details tikaka. machn colombo awatin ganna place ekakuth kiyapanko ubawa reap kara. :P
  13. coolmanaram

    කැරම් බෝඩ්

    ඔන්න 8කින් රේප් කරා උබව
  14. coolmanaram

    කැරම් බෝඩ්

    ඔන්න 8කින් රේප් කරා උබව
  15. coolmanaram

    කැරම් බෝඩ්

    කොහෙද මචන් ඕක තියෙන්නෙ? ඔන්න 8කින් රේප් කරා උබව
  16. coolmanaram

    කැරම් බෝඩ්

    අම්හෝ... එල එල මචන් ගොඩක් දේවල් තියෙනවා. සමහර එවුවා අදමයි ඇහුවෙ. මචන් මම කැරම් කාෆර් කෙනෙක් නෙමෙයි, ඒ නිසා ලොකුවට දෙයක් ඕනේ නෑ.. කොහුවල ඔය කියන ප්ලේස් එක හරියටම තැන කියපන් මචන්. අඩුවට සෙට් උනොත් ගන්නව. මට මේ කම්මැලි කමට ගන්න විතරයි මචන්. කන්ටැක් නොම්බරයක් වගේ තිබ්බොත් තවත් හොදයි ඔන්න 8කින්...
  17. coolmanaram

    කැරම් බෝඩ්

    අඩෝ එච්චර ගනන්ද බම්? :shocked: මම මෙ 5000 කට වගේ බැලුවෙ බම්. ඒ ගණන් වලට නැද්ද මචන්ලා? :no:
  18. coolmanaram

    කැරම් බෝඩ්

    කොහෙන්ද මචන් හොද බෝඩ් එකක් ගන්න තියෙන්නෙ ඔය කියන විදියේ? මෙහෙමයි ලොකුවට ගහන්න නෙමෙයි, කම්මැලි කමට ගහන්න බන්, ලොකු සීන් නෑ තමින් එක්ක ඉස්සර කැම්පස් ඉන්න කාලේ ගැහුවා. ලගදි ආයෙත් පොඩ්ඩක් ගහන්න සෙට් උනා ඒකයි ආසාව ඇති උනේ මචන් ඔන්න 8කින් රේප් කරා උබව
  19. coolmanaram

    කැරම් බෝඩ්

    . . . . . . . . . . කැරම් බෝඩ් එකක් ගන්න ඕනේ. කොහෙද කොළඹ අවට ගන්න තියෙන හොද ප්ලේස් එකක් මචන්ලා. හොද එකක් කීයක් වගේ වෙයිද? කැරම් ගැන වැඩිය දන්නෙ නෑ ඒත් ගහන්න පුලුවන්. උදව් කරන උන්ට සලකනවා.

    No contents