ලෝකයේ උසම කෙල්ල
බ‍්‍රසීලයේ ‘දික්තලාව’ එලිසැනි. 17 හැවිරිදි ඇගේ උස අඩි 6යි අඟල් 8යි!
තවමත් 17 වැනි වියේ පසු වන ඇය නමින් එලිසැනි ද කෲස් සිල්වා. උස මිටර් 2.235, එනම් අඩි 6යි අඟල් 8යි. ජීවන් වෙන්නේ බ‍්‍රසීලයේ සැලිනොපෝලිස්වලයි.
ඇය මෙසේ උස යන්නට පටන් ගත්තේ මොළයේ වර්ධනය පාලනය කරන පිටියුටරි...