හිගන්නට ලොකු ගානක් දීලා පොර වෙන්නද?
චී චී පුතේ එහෙම නෙවෙයි.
මෙහෙමයි.
උඹගෙ විසිටින් කාඩ් එක එක්ක රුපියල් 50/= කොළයක් කෙල්ලගෙ අතට දීපං. "අරයට දෙමු"කියලා.
කෙල්ල සෙට් නම් 50/= තියං කාඩ් එක දේවි අර අසරණයට. දැන් උඹ ගොඩ. තවත් පැනිනම් හලන්න එපා. හිනා වෙලා ගමණ පලයං. දවසකින් දෙකකින් කෝල් එක ඒවි.