girl කෙනෙක් ගොඩක් කල් ඉදන් best friend කෙනෙක් වගේ ඉදලා පස්සේ gf--->wife :P කරගත්ත අය ඉන්නවද. පොඩ්ඩක් කියමු බලන්න කොයි වගේ විදියටද වැඩේ ගොඩ දාගත්තේ :) :love:
මගෙ යන්නේ එහෙම කතාවක්. මොනව කරන්නද කියල හිතාගන්න බැ. love hints නම් එහෙන් මෙහෙන් වැදිලා තියෙනවා. ඒත් මට ෂුවර් නැ බන් ඒ අදහස් වෙන්නේ...