1. sboy

    බොමුද ශීතල කල රතුමිරිස් වීදුරුවක්?

    පොල් ටිකක් එක්ක කඩල ටිකක් තම්බලා රතු මිරිස් කෑල්ලක් බැදලා ගත්තම... ආහ්.... තව මොනවද රාලේ ? බඩේ ගිනියම නෙවේ පශ්චාත් බාගෙ ගිනියම ආවත් මම නම් කනවා :rofl:
  2. sboy

    Place for a lovely chat with GF

    මරු... අනිත් යාලුවොත් අදහස් කියන්න :D
  3. sboy

    Place for a lovely chat with GF

    මචෝ. ගැනු ලමයත් එක්ක නිදහසේ කතා කරන්න පුලුවන් තැන් මොනවද කොලඹ අවට. Decent වෙන්න ඕනි. විහාර මහාදේවි පාර්ක් නම් ගියා අර ගංගාරාමේ පාර්ක් එකේ නම් අවුල් කියල කියනවා. එතන අනම් මනම් සීන් බන් :lol: වෙන මොනවද දන්න තැන් තියෙන්නේ උබලා දන්න තැන් ඇතිනේද දැනට නම් හිතන් ඉන්නේ දියත උයනට යන්න කියල තව මොනවද...
  4. sboy

    පූස් help

    කෝකටත් අරන් පලයන් මචෝ ඩොකෙක් ගාවට. ඌ ට කතා කරල කියන්න බෑනෙ වේදනාවක් තිබුනත්. පව් මචෝ කඩවත බණ්ඩාරවත්ත හරියේ Dr.Pet එකට යමන්
  5. sboy

    Sakvithi Akka

    නියම ගෑනියෙක් මොනවා වුනත් . ගේම ගහගෙන decent එකේ ඉන්න try කරල තියෙන එක වටිනවා . ගොඩක් අය සල්ලි හොයන්න යන්නේ වෙන විදියට නේ
  6. sboy

    Hondama Sir

    ඕකේ.. ඕං නමහ් ශිවාය
  7. sboy

    Hondama Sir

    කෙලින්ම ගණ දෙයියෝ ගාවට යන්න බැරිද ? :oo:
  8. sboy

    Hondama Sir

    :P
  9. sboy

    Porondam Matching

    ලොකු හයියක් මචන් එහෙම කියපු එක :)
  10. sboy

    Porondam Matching

    කෝකටත් කියලා කාටහරි කියල බලවගන්න ඕන. නැකත් රාලටයි මේ thread එකේ කියපු කෙනෙකුටයි විස්තර දුන්නා. බලමු. හොදින් සිද්ධ වෙනවනම් ඕන දෙයක්. :)
  11. sboy

    Porondam Matching

    අපේ ගෙදරින් ඕවා බලන්නේ නෑ මචන්. ඉතින් අපේ පැත්තෙන් එන්න තියෙන බාධාවක් ලොකුවට පේන්න නැහැ. ගැනුලමයගෙ ගෙදර ටිකක් බලනවා කියල කිවුවෙ.
  12. sboy

    Porondam Matching

    මගේ රෙප්ත් කපලා :sorry: Porondam Matching 11-11-2016 09:03 PM gonek pal burruwa මචෝ මං දන්නවා මේක බොරු වැඩක් තමයි. ගෙදරට පිටුපාන්න බැරි නිසා තමයි ඕවා කලින් බලලා clear කරගන්න දගලන්නේ . නැතිනම් දෙන්නා තව තව ලංවුනොත් ආයෙ ප්‍රශ්නයක් වුනොත් විදවන්න වෙනවා බන්. දැන්මම අවුලක් නම් අයින් වුනොත්...
  13. sboy

    Porondam Matching

    යාලුවෙන්න කලින් හදහන් චෙක් කරගන්න බෑනෙ මචන් . පුලුවන් කමක් තිබුනා නම් එහෙම කරනවා මුලින්ම :(
  14. sboy

    Porondam Matching

    මං දන්නවා බන් ඕක හෙන ගොන් වැඩක් කියලා. ඔය කොල කෑල්ලෙන් කරන්න පුලුවන් දෙයක් නෑ. ඒ වුනාට අම්මල තාත්තලට උඩින් යන්න බෑනෙ බන්. මට එහෙම දේකට කිසිම වෙලාවක යන්නේ නැ. කොච්චර ආදරේ කරත් අන්තිමට මේ කොල කෑල්ලක් නිසා විදවන්නත් බෑ විදවන්න දෙන්නත් බෑ. ඒකයි බන් බලන්නේ.. :(
  15. sboy

    Porondam Matching

    මචෝ ඉදලා ඉදලා කට්ට කාපු ගැල්ලලමයා හා කිවුවා :).. ඉතින් කෝකටත් කියල වැඩිදුර යන්න කලින් ඔය හදහන්වල ප්‍රශ්න තියෙනව නම් check කරගන්න බැලුවෙ. ඒ පැත්තෙන් ටිකක් ඒවා බලනවලු. :confused: දෙන්නාගෙම උපන් වෙලාව ඒ විස්තරේ තියෙනවා. ඒකෙන් පුලුවන් වෙයිද අනිත් පත්‍ර ටික හදාගන්න. ? පොඩි උදව්වක් දෙන්න මචෝ...
  16. sboy

    ගාන්ධර්ව vs එදා වේල සංගීත කාරයා

    ගාන්ධර්ව vs එදා වේල සංගීත කාරයා අමරදේව මහත්තයා නැතිවුනාම බලන්න මිනිස්සු social media වල දාන පෝස්ට් . ඒවයේ කොච්චර ගවුරවයක් පේනවද. මිනිස්සු කොච්චර දුක් වෙනවද. ගාන්ධර්වයාණෙනි කියල අමතන්නෙ :sorry: අද කාලෙ ඉන්න හචා පචා සංගීත කාරයෙක් නැතිවුන කාලෙක කොයි වගේ දේවල් මිනිස්සු දායි කියල උබලට හිතෙනවද :eek:
  17. sboy

    කෙල්ලෙක්_සෙට්කර_ගන්න..

    ehema eida ban kello. :oo: ahana eka nam prashnayak na, eth meet wenna idea ekak hoyaganna bane :oo:
  18. sboy

    R.I.P Mr Bean.

    he says RIP Mr.Bean, not RIP Rowan Atkinson :P
  19. sboy

    කෙල්ලෙක්_සෙට්කර_ගන්න..

    hitha giya kellek nam innawa, man giya campus ekema girl kenek, meka ahanna nam ithin meet wenna ona, kohomada muna gahenna enna kiyala kiyanne. any idea ?
  20. sboy

    How to ask a girl's liking

    Hi How to express my idea of love to a girl We use sms/viber to chat for long time. No calls & no usual meetups. Is it ok if I tell my idea to her in sms or viber chat ? :) thanks

    No contents