Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Today at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
කොම්පියුටර් ජිල්මාට් ප්‍රතිඵල
කොම්පියුටර් ජිල්මාට් ප්‍රතිඵල
AtulaSiriwardane
Post #8
Apr 8, 2010
Forum:
ElaKiri Talk!
කොම්පියුටර් ජිල්මාට් වලට අපි ලෑස්තියි.
ඔය බල්ලො බලු වැඩ කරන්නෙ හිතල මතල වෙන්න බෑ. වෙන කරන්න දෙයක් හිතාගන්න බැරි නිසා වෙන්නැති. :D
AtulaSiriwardane
Post #41
Apr 8, 2010
Forum:
ElaKiri Talk!
කොම්පියුටර් ජිල්මාට් වලට අපි ලෑස්තියි.
රනිල් මහින්දත් එක්ක SF අයින් කරන්න ගිවිසුම් ගහපු නිසා. :D
AtulaSiriwardane
Post #38
Apr 8, 2010
Forum:
ElaKiri Talk!
කොම්පියුටර් ජිල්මාට් ප්‍රතිඵල
මහනුවර දිස්ත‍්‍රික්කයේ බරපතල මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් ගැන DNA ලේකම්ගෙන් මැකොට පැමිණිල්ලක්...
AtulaSiriwardane
Post #3
Apr 8, 2010
Forum:
ElaKiri Talk!
කොම්පියුටර් ජිල්මාට් ප්‍රතිඵල
කොම්පියුටර් ජිල්මාට් ප්‍රතිඵල ======================================================================================================================================================================= සමස්ත ඡන්දය ප්‍රකාශ කිරීම 50% ත් 52% ත් අතර...
AtulaSiriwardane
Thread
Apr 8, 2010
Replies: 8
Forum:
ElaKiri Talk!
2017 දක්වා සියලු මැතිවරණ ජය සන්ධානෙට.
බැසිල් දෙන කොලේට අත්සන් කරන්න පුලුවන් නම් ඒ ඇතිනෙ. අදත් හිටියට නැහැ වගෙයිනෙ.
AtulaSiriwardane
Post #9
Apr 8, 2010
Forum:
ElaKiri Talk!
Atula Siriwardaneගෙ දේශපාලනය අද හෙටම ඉවරයි.
That is a respectable position in this system. At least you are not one of the idiots who sell their soul for nothing. :love:
AtulaSiriwardane
Post #26
Apr 8, 2010
Forum:
ElaKiri Talk!
කොම්පියුටර් ජිල්මාට් වලට අපි ලෑස්තියි.
When another Govt comes, Sri Lankans will sell information. Westerners won't do that. :D
AtulaSiriwardane
Post #31
Apr 8, 2010
Forum:
ElaKiri Talk!
Atula Siriwardaneගෙ දේශපාලනය අද හෙටම ඉවරයි.
මොන ජිල්මාට් වලින් හරි 58 ලක්ෂෙක චන්ද තියෙද්දි, මී හරකා කියලා මොනවා කරන්නද? :D
AtulaSiriwardane
Post #21
Apr 8, 2010
Forum:
ElaKiri Talk!
Atula Siriwardaneගෙ දේශපාලනය අද හෙටම ඉවරයි.
ලංකාවෙ ඉතුරු වෙන කුරිරු මාංශ භක්ෂකයන් පිරිසටත් උන් පණපිටින් මරාගෙන කෑවත් කට අරින්නෙ නැති සත්තු ටිකටත් -දෙගොල්ලටම- Atula Siriwardane අයිති නෑ. :D
AtulaSiriwardane
Post #19
Apr 8, 2010
Forum:
ElaKiri Talk!
Atula Siriwardaneගෙ දේශපාලනය අද හෙටම ඉවරයි.
මම කිව්වෙ ඒ ඔක්කොම ගැන තමයි. :D
AtulaSiriwardane
Post #16
Apr 8, 2010
Forum:
ElaKiri Talk!
අනේ UNP එකට ගිය කල.
:love::love::love::love::love::love::love::love::love::love: :love::love::love:SF:love::love::love: :love::love::love::love::love::love::love::love::love::love::love: :D:D:D:D:D:D:D
AtulaSiriwardane
Post #8
Apr 8, 2010
Forum:
ElaKiri Talk!
Atula Siriwardaneගෙ දේශපාලනය අද හෙටම ඉවරයි.
හැබයි යුද්ධෙ ඉවර උණාට පස්සෙ තේරුම් ගන්න ජනතාවගෙ ප්‍රමාණය ටික ටික වැඩිවෙනවා. :D මහින්ද එනකොටම මම නම් දන්නවා, මහින්දට ඕක ගන්න පුලුවන් උණාට කරගන්න බැරි බව. අදටත් මගේ අවබෝධයෙ වෙනසක් නැහැ. :lol::lol::lol::lol::lol:
AtulaSiriwardane
Post #12
Apr 8, 2010
Forum:
ElaKiri Talk!
මම නීති කඩනවා. පුලුවන් දෙයක් කරපල්ලා.
ඒක හරි. :D චන්ද අඩුවෙන් වැටුනොත් ප්‍රජා සංධානෙට හොඳයි. ප්‍රජා සංධානෙ චන්ද කොහොමත් වැටෙනවනෙ. ප්‍රජා සංධානෙ සියයට ගාණ වැඩි වෙනවා. :D:D:D:D:D
AtulaSiriwardane
Post #22
Apr 8, 2010
Forum:
ElaKiri Talk!
අනේ UNP එකට ගිය කල.
මහින්දයි බැසිලුයි. ගෝටාට උස්මුරුත්තෙ දාලා. :D
AtulaSiriwardane
Post #5
Apr 8, 2010
Forum:
ElaKiri Talk!
මම නීති කඩනවා. පුලුවන් දෙයක් කරපල්ලා.
ආත්ම ගෞරවයක් තියන නායකයෙක් නම් එහෙම වුණාම වැඩිපුර නීති ආරක්ෂා කරනවා. :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D බලු වලිගේ උණ පුරුකේ දැමූවත් ඇදේ යයිද සිය වසකින් බැලූවත් හොරකම් කළ කිරුළක් හිස දැරූවත් උගේ ගතිය ඌ නාරී මැරූවත් :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
AtulaSiriwardane
Post #19
Apr 8, 2010
Forum:
ElaKiri Talk!
අනේ UNP එකට ගිය කල.
AtulaSiriwardane
Thread
Apr 8, 2010
Replies: 7
Forum:
ElaKiri Talk!
මම නීති කඩනවා. පුලුවන් දෙයක් කරපල්ලා.
හැබැයි නායකයා නම් අර ගෝත්‍රික නායකයම තමයි. :lol:
AtulaSiriwardane
Post #17
Apr 8, 2010
Forum:
ElaKiri Talk!
Atula Siriwardaneගෙ දේශපාලනය අද හෙටම ඉවරයි.
Atula Siriwardaneගෙ දේශපාලනය අද හෙටම ඉවරයි. :D මහින්ද ආණ්ඩු බලය ගත්තොත් කරන්න දේශපාලනයක් ලංකාවෙ ඉතුරුවෙන්නෙ නෑ. ලංකාවෙ ඉතුරු වෙන්නෙ කුරිරු මාංශ භක්ෂකයන් පිරිසකුත් උන් පණපිටින් මරාගෙන කෑවත් කට අරින්නෙ නැති සත්තු ටිකකුත් විතරයි. Atula Siriwardane ඔය දෙගොල්ලටම අයිති නෑ.
AtulaSiriwardane
Thread
Apr 8, 2010
Replies: 40
Forum:
ElaKiri Talk!
ආචාර්ය මර්වින් සිල්වා දිනයිද?පරදීද? Plz vote
බැසිල්ට ගහගෙන ඉන්න ජැක් එකේ හැටියට නම් බැසිල්ගෙ ළඟට වැඩිම චන්ද ගන්නෙ මර්වින්. බැසිල් චන්ද ලක්ෂ ගණන් වලින් ජිල්මාට් දාන එකේ මර්වින්ට චන්ද 50,000ක් 60,000ක් දාන එක කජ්ජක්ද? :lol::lol::lol: මර්වින් පැරදුණොත් බැසිල් මර්වින්ට අහුවෙලා නැහැ.
AtulaSiriwardane
Post #5
Apr 8, 2010
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom