මචන් මට හිතෙන්නේ ඕක කෝවක්කා වෙන්න ඕනි.. පොඩ්ඩක් හරියටම හොයල බලපන් මචන්..ඒත් මට ගොඩාක් දුරට හිතෙනව ඕක කෝවක්කා කියලා..
දන්න තරමින් නම් මචන් කෝවක්කා බෙහෙතට ගන්නේ ,චර්ම රෝග, කැස්ස, දත්මුල් දියවීම,සෙන්ගමාලය,දියවැඩියාව කියන රෝග වලට...
ඕක තිත්ත රසක් තියෙන නිසා ඕකට තික්තන්ග,වනතික්ත කියලත් කියනව කියලා...