1. adniul2

    HNB_ඩෙබිට්_කාඩ්_එක_පේපැල්_(paypal)_එක්ක use කරන ආකාරය

    ethakota machan api HNB debit card eka ape paypal ekata link kalama paypal eke thiyana salli ape card eka haraha apita ganna puluwanda?dhanna kenek kiyannako
  2. adniul2

    මෙයාගේ ෆොටෝස් 100තියනවා දිවි නසා ගත්තද?

    ko ban api pm kalata apita moo photo tika dunne nane...monawada kukku baboo..depanko
  3. adniul2

    දන්න අය kiyanna

    meka brand new machan..used newei..oni magulak kiyala mama oka dan tikakta kalin $680kata gaththa..shipping ekkama ubala kiyana widhihata paduwak na kiyala hithuna nisa gaththa mama ..mata dan thawa deyak danaganna oni..meka coustom eken allayida?alluwoth tax eka keeyak withara wadeeda?
  4. adniul2

    දන්න අය kiyanna

    support ekata thanx machanla
  5. adniul2

    දන්න අය kiyanna

    වෙන දන්න අය නැද්දෝ??
  6. adniul2

    දන්න අය kiyanna

    thanx machoo
  7. adniul2

    දන්න අය kiyanna

    දන්න අය නැද්දෝ?
  8. adniul2

    දන්න අය kiyanna

    BUMP
  9. adniul2

    දන්න අය kiyanna

    අනේ මචන් හිතාගන්න බෑ කියන්න එපා කොල්ලෝ..කියපල්ල මචන්ලා දන්න දන්න උන් ඉන්නවනම්...මට ඕක ගන්න ඕනි..හරි මිලක් දැනගන්නත් ඕනි..
  10. adniul2

    දන්න අය kiyanna

    මචන්ලා මට කවුරුහරි දන්න කෙනෙක් කියනවද මෙන්න මේ laptop එක කීයක් වටීද කියල ලක්නාවෙ? HP Pavilion 17.3" Laptop (dv7 - 6b78us) i7 - 2nd Gen - 2630QM, 2.90Ghz Turbo 6 GB Memory, 750 GB Hard Drive ATI 1GB GDDR5 Graphic Card 17.3" HD LED (900p) Screen, Usb 3.0 Webcam, Bluetooth, HDMI Output Beats...
  11. adniul2

    cool ebay gadgets..

    මචන් USA වල ඉදන් Laptop එකක් දැම්මොත් ලන්කාවට ගේන්න කීයක් විතර යනවද shipping වලට ?? …ebay එකෙන් Laptop එකක් දැම්මොත් ලන්කාවට ආවම custom එකෙන් අල්ලනවද? දන්න එකෙක් ඉන්නවනම් කියපන් මචන්ලා?
  12. adniul2

    ඉක්මනට කියාපල්ලා..

    thanx kollone ubaladena bump ekath watinawa
  13. adniul2

    ඉක්මනට කියාපල්ලා..

    thanx machan..nodanna aya unath kamak na bump ekakwath daala yanna..
  14. adniul2

    ඉක්මනට කියාපල්ලා..

    දන්න කෙනෙක් නැද්දෝ??
  15. adniul2

    ඉක්මනට කියාපල්ලා..

    ඉක්මනට කියාපල්ලා.. දන්න කෙනෙක් ඉන්නවනම් ඉක්මනට කියනවද USA වල ඉදන් ලන්කාවට mini laptop එකක් ship කරන්න කීයක් විතර shipping වලට යනවද කියලා..??
  16. adniul2

    Phone එක කී පාරක් වට්ටලා තියෙනවද....

    මචන් මගෙ තියෙන්නෙ samsung omnia i900v එකක්..මතක නෑ කී පාරක්නම් වැටිලා තියෙනවද කියලානම්..ඒ තරම් බිම වැටිලා ඇති...ඒත් තාමත් ඉටිකිරිස් වගේ ෆෝන් එක වැඩ..දැන් අරගෙනත් අවුරුදු තුනකට වඩා වැඩියි..
  17. adniul2

    හොල්මනක් දැක්කොත්

    මෙ මොකක්ද බන් මේ හරුපේ..?? මමත් හොල්මන් නම් දැකලා තියෙනවා..මමනම් ඒ වෙලාවට කලේ හොදවයින් දෙකක් කිව්වා.. හොලමන් ආගිය අතක් නැති උනා..එච්චරයි..

    No contents