SLT වලට මාරු වෙන්න බැලුවේ . පොඩ්ඩක් වරෙල්ලා
මචන් මම dialog dialog broadband පාවිච්චි කරන්නේ . ගොඩක් වෙලාවට ස්ලෝ බන් උන්ට කතා කරාට වැඩක් උනේ නැ . එක නිසා SLT වලට මාරු වෙන්න බැලුවේ . 1490 package එක ගන්න බැලුවේ . දැනට මගේ peo tv තියනවා . 1490 එක tax එකත් එක්ක කියක් වගේ සෙට්...