1. කාර් එකක් ගන්න උපදෙස් ඕනේ මචන්ලා...

    කාර් එකක් ගන්න උපදෙස් ඕනේ මචන්ලා... මචන් මම ගන්න යන පලවෙනි වාහනේ.වාහන ගැන වැඩි දැනුමක් නැහැ.එක නිසයි උඹලගෙන් සප් එකක් ඉල්ලන්නේ. පොඩ්ඩක් මට උපදෙස් ටිකක් ඕනේ මචං.. මම හොයල බැලුව වාහන ටිකක් මෙන්න මේවා තමයි මම හිතුවේ. Nissan FB15(year 2000 + ) Honda Civic ES1 ( 2000 +) Nissan BlueBird Sylphy(1500...
  2. බෝඩිමක් ඕනේ

    විනාඩි මචෝ
  3. බෝඩිමක් ඕනේ

    මචන්ලා මට කොල්ලුපිටිය ට විනාඩි 45ක් විතර ඇතුලට එන්න පුළුවන් වගේ ළඟ බෝඩිමක් හොයාගන්න පුලුවන්ද අඩුවට.පොඩ්ඩක් කියපල්ලකෝ.චාටර් පොට් නැතුව ටිකක් හොඳ ගණන් අඩු තැනක් වෙන්න ඕනේ.
  4. pariganakayak p4 aduwata wikiniimata eta

    mage coma machan 3.06 Ghz,80GB HDD, multimedia keyboard and mouse,CRT Monitor.1GB Ram. mata comawa hadanna giya machan 68k withara .dan awrudu dekahamarak withara kalin wikke 10kata . dawruddak neme machan.P4 lap hithan dan 14kata withara ganna thiyanawa machan.ehema eke desktop ekak 14kata...
  5. pariganakayak p4 aduwata wikiniimata eta

    pissuda ban ochara ganata ganne naha oka.mama dan awrudakata kalin mage p4 eka wikunuwe 10 000kata :( oka ochara ganak dila kawda ban ganne.hondama wede umba oka thiyaganin.oka thiyagena thawa ekak ganin. wikunana eka aparade machan.lokuganak dila aran dekai panahata wikunanna wenne/
  6. ADATA_Ganna-epa

    matath oya seen ekama thiyanawa 8 Gb pen ekata. 16 GB pen eke awlak naha.
  7. 2013 - අපි නැවත පෘතිවියට පැමිණේ

    2013 - අපි නැවත... 12-25-2012 05:42 PM puka denna raththaran
  8. 2013 - අපි නැවත පෘතිවියට පැමිණේ

    ඔරියන් තුමාගේ කතාව අවසාන වේගන එන හින්ද තව ලොගින් එකක් හදාගෙන කතාව දික් කරන්න අලුත් නාඩගමක් අද සිට පටන් ගන්නයි ඔය හදන්නේ.:(

    No contents