Japan Inna un poddak warella

nlasasatha

Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    එළකිරි_කොල්ලා;24630785 said:
    machan la japan inna un kawda podi prashna wagayak ahanna thiyanawa.

    1. Japan wala kema bima walata masekata kiyak wage yanawada ?
    2.apartment walata maseta kiyak wage yanawada.
    Depend on place and life style
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,681
    12,804
    113
    ලංකාවේ.. ලංකාවේ
    Depend on place and life style
    මේක තමා හරි උත්තෙරේ
    කෑම කන්න පුළුවන් නම් 100 යෙන් ඉදන් තියනවා. බෙන්තො එකක් ගන්න පුළුවන් 350-500ක් අතර. රස නම් නෑ. උදේ කෑම, දවල් කෑම ගන්නන් අඩුය් සාපේක්ෂව. රෑ කෑම ගණන් වැඩිය් එකම කෑම එක උනත්.
    ඔය ලන්වේජ් ස්කුල් යන කොල්ලෝ කෙල්ලෝ වෙල් දෙක කාල ඉන්න වේලාවන් අප්‍රමනය්
    සාමාන්‍යයෙන් අපි පෙරේරා & son , දොන් & son වගේ කඩේකින් කන්න නම් 1500-2500 අතර ගානක් යනවා එක වේලකට. සැලරි මැන් කෙනෙක් උනත් හැමදාම එහෙම කඩ වලින් කන්නේ නෑ.... student ලා නම් හොදට කන්න, මසේකට දවසක් දෙකක් තමා ඒ වගේ කඩ වලට යන්නේ

    ඒගොල්ලෝ බත් බෝල (Onigiri) කාල ඉන්නවා. සමහරු ඒවායින් 2ක්.
    ගොඩක් අය රෙස්ටුරන්ට් වල වැඩ කරනකොට අයින් කරන කෑම, සුපර් මාකට් වල අයින් කරන ඒවා අරන් තියන් කනවා. ඒවා පැය 4න් 6න් අයින් කරනවා නරක වෙන්න කලින් හොද බඩු
    පළාතෙන් පලාතටත් ගණන් වෙනස් වෙනවා
    එකම චෝකොලට් එක 79 ඉදන් 200 වගේ වෙනස් වෙනවා ගණන් අනුව
    ඒ නිසා ගණන් අඩු කඩයක් හොයාගන්න පුළුවන් පුරුද්දෙන්, නැතිනම් යාළුවන් ගෙන්

    කොල්ලෝ ගොඩක් දෙනා කරන්නේ බත් උයල, පරිප්පු, මස් කරියක් වගේ හදාගෙන freeze කරලා තියන් කන එක සතියම.

    ඔය ගණන කිව්වේ අඩුම ගානට කන ගණන්. ඕනේ නම් යෙන් 100,000 කට උනත් කෑම වේලක් කන්න පුළුවන්. අපි hilton / ශාන්ග්රිල්ල ගියත් වේලකට එක්කෙනෙකුට 25,000කට වඩා යන්නේ නෑ. කියල හිතාගෙන ඕක කියෝපන්
    ලියලා පැහැදිලි කරන්න පුළුවන් එකක් නෙමේ

    ජපානේ කනවා කියන්නෙත් වෙනම සීන් එකක්. කෑම කන්නේ ජීවත් වෙන්න වගේ හිතුවොත් නම් පුළුවන් ගේම ගහගන්න

    රූම් ගණන් නම් කොහොමත් පැත්ත අනුව වෙනස් වෙනවා.

    කොහොමත් 50,000 අතර තමා. මධ්යන අගයක් කිව්වොත්. එත් එක හරිම අගයක් කියන්න බෑ. ඕකට උඩින ගෑස්, කරන්ට්, වතුර වලටත් ගෙවන්න වෙනවා. කොළ 7 -8 ක් යනවා තනියම කාමරයක් ගත්තොත් හොද පැත්තකින්

    සුන්දර නෑ බන් student විසා ජීවිතේ.
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka

    STUDENT GIHIN keeyak wage ithuru karanna puluwanda ban oya widiyata roll eka gahala
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    student විස ගන්නේ කොහොමද කියල හිතන්න . යන වියදම් ගැන බලන්න කලින් .
    දැන් student visa approval rate එක 5% ට අඩුයි .
    canada වලටත් වඩා අඩු වෙලා .2017 ට කලින් අඩුම තිබ්බේ canada වල .
    දැන් canada 25% යි .japan 3%යි

    http://www.asahi.com/ajw/articles/AJ201811190033.html
    https://www.applyboard.com/ca/2017/12/25/canadian-study-permit-visa-approval-rate/
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,681
    12,804
    113
    ලංකාවේ.. ලංකාවේ
    STUDENT GIHIN keeyak wage ithuru karanna puluwanda ban oya widiyata roll eka gahala

    mahansi wena hatiyata thamaa.. ara bandulage nomaree inna 2500/- athi kiwwa wage jeewath wela, dawasata paya 15-18 wage wada karala/igena gena nam kola 15-20 ithuru karana un innawaa... un nidaganne dawasata paya 3-4 uparima rest ekath ekka. ekatha athana methana, train eke wage.... mul awurudu 3 kohomath katta. bashaawa igena ganna patta kattak kanawa. egaman ithuru karanna one, jeewath wennath one, palaweni awuruddata witharane un mehen gewala enna school walata. ithiri kaleta gewannath wenne hambakarala.... sundara naa ban jeewiitheee
     
    Last edited:

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    mahansi wena hatiyata thamaa.. ara bandulage nomaree inna 2500/- athi kiwwa wage jeewath wela, dawasata paya 15-18 wage wada karala/igena gena nam kola 15-20 ithuru karana un innawaa... un nidaganne dawasata paya 3-4 uparima rest ekath ekka. ekatha athana methana, train eke wage.... mul awurudu 3 kohomath katta. bashaawa igena ganna patta kattak kanawa. egaman ithuru karanna one, jeewath wennath one, palaweni awuruddata witharane un mehen gewala enna school walata. ithiri kaleta gewannath wenne hambakarala.... sundara naa ban jeewiitheee

    15000 k 20000 k wageda ? paya keeyak student work karanna puluwanda ?
     
    7007

    Active member
  • May 31, 2016
    142
    108
    43
    Nagoya
    ay ban ehema keuwe ? hetuwa keyahanko enna tama inne

    Japan enna chance ekak thiyenawanan. Loan gahala hari enna. Katta kanne nethuwa mukuth karanna be. Pashna walata muna denna. Gembo wage bayata hira wela hitiyoth merena kamma eka thenamai. Jeewitheta muna denna. Thawa awudu 10 ubatama terei harigiya ho weraduna, mama prashna walata muna dunna a gena sathutui kiyala. Student ena unta kiyanne ubalata mona risk calculation da? Awilla welak noka hari igana ganin weda karapan. Lankawe senpaiyanngen paressan weyan. Egena gena japanese main society eke establish wenna. Lankawe unge sub culture eke newe.
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,572
    696
    113
    38
    සුවසිලන්තය
    kotinnmakiyanawanm japan jiiwithe amarui ekata huru wenna wenawa

    anika student yaddi ekak mathaka thiyaganna oyalata boru looka mawai yawana than walin eeegana poddak hoyala balla yanna mee dawas wala ambaenta japan wala inna student lata (ehe igena ganna ayata) visa reject wenawa eekata godak heethu karana thiyanawa awashyanam wisthra dannam...

    eenisa japan yaddi kalpana karala yanna (gewal idam ugas thiyagena nnam yanna hadanne poddak kalpana karala yanna lamai)

    wadi wisthra oona nam pm ekak daanna wisthra kiyannam
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,572
    696
    113
    38
    සුවසිලන්තය
    එළකිරි_කොල්ලා;24630785 said:
    machan la japan inna un kawda podi prashna wagayak ahanna thiyanawa.

    1. Japan wala kema bima walata masekata kiyak wage yanawada ?
    2.apartment walata maseta kiyak wage yanawada.

    danaganna oone monada hama wisthrayakma dennam PM ekak daanna