මේක මට e-mail එකක් විදිහට ආවේ..ඔයාලටත් වැදගත් වෙයි කියලා හිතුන නිසයි එළකිරිහි පළ කරන්න හිතුවේ..
පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.
දුක දැකීම තුලින් ශ්‍රද්ධාව උපදවාගනිමු
පින්වතුනි, බුදු රජාණන් වහන්සේ අපට දුක ගැන කියාදෙනව.
ඉපදීම දුකක්,
වයසටයාම දුකක්,
ලෙඩවීම දුකක්,
මරණයට පත්වීම දුකක්...