Mahela's Fastest Hundred (Video)

adniul2

Active member
  • Feb 28, 2007
    520
    99
    28
    Avissawella
    ඊයේ දිනයේදී අවසන් වූ ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර පැවැති තරගයේදී මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ලෝක කුසලාන තරගාවලියකදී ලබාගත් වේගවත්ම ශතකය වාර්තා කලේ පන්දු 80 කිනි.එම වාර්තාව ඔහු විසින් තැබූ හැටි...

    174572mahelajayawardene.jpg



    මෙවර ලෝක කුසලානයද නැවත වරක් ශ්‍රී ලංකාවට ගෙන ඒමට අපේ සිංහ කොල්ලොන්ට ශක්තිය වාසනාව ලැබේවා!!!!
    srilankaworldcup1996.jpg

    img13imageshack.jpg
     
    Last edited: