මචං ලා හෙන පට්ට උදව්වක් ඕනේ ඉක්මනට ..!!
මචං ලා මට හෙන පට්ට උදව්වක් ඕනේ..!!, මට කිය්හං SIM එකේ address එක වෙනස් කලොත් , අයෙමත් පරණ address එක හොයාගන්න බැරි ද කියලා ..!!
කොටින්ම කිව්වොත් මේකයි සීන් එක මගේ යාලුවෙක්ට හෙන කචල් වැඩක් වෙලා.. උ කෙල්ලත් එක්ක කතා කරලා , කෙල්ලගේ තාත්තා detail bill...