scooter help...!!

Jun 14, 2012
420
47
0
මචන්ලා අපේ අක්කට මේ ලගදි scooter පිෂ්ෂු වක් ගහලා බන් ..!! ඒකිට ගන්න මෙන්න මේ 3 න් දැනට උබලා පැදලා තියන ලෙඩ අඩු හොදම scooter model එක මොකද්ද කියලා පොඩ්ඩක් කියහල්ලකෝ..!!

1 hero honda pleasure
hero-honda-pleasure-for-sale-640x480.jpg


2 TVS wego
tvs_wego_1.jpg


3 HONDA dio
vphncx.jpg
 

sahan_ml

Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    1.>> HONDA Dio :yes: (හොඳම එක මේක.)
    2.>> TVS wego
    3.>> Hero HONDA plesure :no: ( මෙලෝ රහක් නෑ.)

    කෙල්ලෙක්ට නම් කමක් නෑ. කොල්ලෙක්ට නම් මේ තරම් ගානක් දීලා Scooter ගන්න එක තේරුමක් නෑ.
     
    Jun 14, 2012
    420
    47
    0
    1.>> HONDA Dio :yes: (හොඳම එක මේක.)
    2.>> TVS wego
    3.>> Hero HONDA plesure :no: ( මෙලෝ රහක් නෑ.)

    කෙල්ලෙක්ට නම් කමක් නෑ. කොල්ලෙක්ට නම් මේ තරම් ගානක් දීලා Scooter ගන්න එක තේරුමක් නෑ.

    Thnks මචං ..!! අනේ මන්දා බන් කස්ටිය කියනවා DIO එකේ parts හොයාහන්න අමාරුයි කියලා..!!
    එක ඇත්තද බන් ..??(ප.ලි මොකද ඔය අට මගුල කෙල උනාම මම තමා චාටර් එක කන්න වෙන්නේ ..
    )