ඔන්න එළකිරි එකේ ඉන්න MTA PLAYERS ලට සෙට් වෙන්න පොයින් එකක්
කරන්නෙ කොහොමදබලන්න මගේ කලින් ත්රෙඩ් එක බලන්න
http://elakiri.com/forum/showthread.php?t=1535687
මුලින්ම කට්ටියට සෙට් වෙන්න වෙලාවක් ඕන
හැමදාම රෑ 8.00 පුලුවන්නෙ
ටික දෙනෙක් දැනට ප්ලේ කරනවා. දන්නෙ නැති අයත් එකතු වෙන්න.
(එළකිරි එකේ ඉන්න...