Muslim's Problem In the Future

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    Gf.jpg


    සිංහලොකක් හරි කරපල්ලා
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,817
    895
    113
    බකුනා;14422861 said:
    Gf.jpg


    සිංහලොකක් හරි කරපල්ලා

    නැහැ මෙහෙම වෙන්නේ නැහැ කොඩියට සිංහයා ව දාන්න යෝජනා කලෙත් මුස්ලිම් පොරක්
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    නැහැ මෙහෙම වෙන්නේ නැහැ කොඩියට සිංහයා ව දාන්න යෝජනා කලෙත් මුස්ලිම් පොරක්

    බොරැ කථාවක් ඕක සිංහයා ලංකා ඉතිහාසයේම සලකුණක් විදියට භාවිතා වුනා.. ඉංග්‍රිසින් යටත් කරගන්නකොටත් අපේ කොඩියේ හිටියේ සිංහයා ඊට පස්සේ ඒ කොඩියම තමයි නැවත් නිදහසෙන් පස්සේ එසවුවේත් ඊට පස්සේ ඒ සිංහයාම සංඛේතවත් කරමින් දැන් භාවිතා වෙන කොඩිය පාර්ලිමේන්තුවේ කමිටුවක් මගින් තමයි තීරණය කලේ

    ශ්‍රී වික්‍රම රාජසිංහ රජු භාවිතා කල කොඩිය

    800px-King_of_Kandy.svg.png


    එතකොට මේ තියෙන්නේ දුටු ගැමුණු රජුගේ කොඩිය

    Flag_of_Dutthagamani.png


    For More Details
    http://en.wikipedia.org/wiki/Flag_of_Sri_Lanka
     
    Last edited: