ඩෙංගු රෝගීන්ට උපදෙස්
උණ තිබේ නම්...
1.රෝගියාට විවේකය ලබා දෙන්න
මහන්සිවෙන්න,බරවැඩ කරන්න ඉඩ තියන්න එපා
2.දියර වර්ග බීමට දෙන්න
කිරි,පලතුරු යුෂ, දොඩම් යුෂ, ජීවනී ,කැද, තැඹිලි ,සුප් මේ සදහා සුදුසුය.
ජලය පමණක් බීමට දෙන්න එපා
රතු හෝ දුඹුරු පැහැති දියර වර්ග පානය කිරීමට...