mokakda brand eka ,, storage device aniwa branded ganin ewath sandisk,lexar wage reliable brands..
බාල ඒවා ගත්තහම ඔහොම වෙනවා බන්.මගේ ඕනෑම ෆොටෝ ටිකකකට කෙල උනා බාල එකක් දාලා.උබේ වගේ open කරන්න බැහැ.
hoda brands nadda uba danna?
Original ewada kiyala hoyaganne kohmada bn...SandDisk/Samsung/kingston/toshiba තමා.SandDisk/Samsung හොර ඒවා තියෙනවා.මම අහු උනේ ඒ එකකට.අඩුවට දුන්නා කියලා ගන්න එපා.හොද ෂොප් එකකින් ගනින්.ඔය ඉක්මන් එකෙන් එහෙම ගන්නම එපා.ඔක්කොම හොර බඩු.