ලංකාවේ සංගීතය අලුත්ම මගකට යොමු කරමු දෙන්නෙක් තමයි භාතිය සහ සන්තුශ් කියන්නෙ :D:D
අපි ඉස්කෝලෙ යන කාලේ පිස්සුවෙන් වගේ උන් දෙන්නගේ සින්දු ඇහුවේ
ඒ කාලේ ඉන්ටෙර්නෙට් හරියට නෑ සින්දුවක් ඩවුන්ලෝඩ් කර ගන්න :angry::angry:
එක්කෝ ටීවී එකේ හරි රේඩියෝ එකේ හරි නැත්තන් කැසට් පීස් එක අරගෙන හරි තමයි සින්දු අහන්නෙ...