මේ අගමැති සීන් එකට යූඇන්පී එකටත් වඩා ජවිපෙට රිදිලා තියෙන්නෙ ඇයි දන්නවද?
2015 ජනාධිපතිවරණෙ වෙලාවේ ඒ කඩෙත් බඩු හොඳ නැත, මේ කඩෙත් බඩු සුවර් නැත කියාගෙන අම්ම මෝ නැතිව කෑ ගහන අතරේ,
හොර පූසා වගේ "අනුර කුමාර රනිල්ට නිර්දේශ කරපු" පොදු අපේක්ෂකයා වෙච්ච මෛත්‍රීපාල සිරිසේනම මහින්ද රාජපක්ෂව අගමැති විදියට...